nope...next week idn bn. assignments wagyk set wenwa krnna. ia pse ithn me pthe enda wene ne #NangigeAanduwa
![]()
නංගිගෙ ඒව ඔයාට ද කරන්න වෙන්නෙ?

nope...next week idn bn. assignments wagyk set wenwa krnna. ia pse ithn me pthe enda wene ne #NangigeAanduwa
![]()

නංගිගෙ ඒව ඔයාට ද කරන්න වෙන්නෙ?![]()


ne.. mge ewwa.. eki mawa study line eke thyagnawa assmnts krla iwarawenkn pissu natili ban rasthyadu ban movies..social media ban.![]()

නංගි සෑහෙන හොඳයි වගේනෙ. අයිය තනිකර පිස්සු නටනව කියල දන්නව ඇති 


බොළඳ කතා නැති කවිකාරී
ඉඟිබස දන්නෑ මං දේවී
ඇස් දෙක මත රැඳි කවි පේලී
කොහොම ගනින්න ද මම සිතමී
කතා නැතිව ඉර හඳ නිහඬයි
වචන නොමැති ප්‍රේමය ගැඹුරුයි
කතා කරන නෙත් දෙක සොඳුරුයි
ඔබ නැතිනම් මුළු ලොව අඳුරුයි
IKL පුතා මෙටල් අහද්දි අපි අහනව සමන් ඉන්දික![]()




දෙතොල් දිගේ ප්‍රේමය නොහඬයි
කඳුළු විලේ ඉඩකඩ බොහොමයි
සුසුම් වලින් හදවත සසලයි
ඔබ නැතිනම් මුළු ලොව අඳුරුයි
![]()

ඔව් ඔව් ඉතුරු වචන සෙට් එක ඒක තමයි