~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාලගේ සාමජිකත්වේ අත්හිටුවන්න වෙනවා එහෙනං :no:

    මේ ත්‍රේඩ් එක වේගෙන් ඉවර කළා. අලුත් ත්‍රේඩ් එකක් දැම්ම ‍වැඩේ ගොඩ. නැත්තම් පාර්ලිමේන්තුව වගේ වෙයි :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවෙ අනිත් ෆෝරම්වල ලින්ක් එළකිරි එකේ දාන්න බැහැනෙ. ඒ වගේ දෙයක් වෙන්න ඕන ඔතන ඇත්තෙ. මං ඔය ඇප් එක හෝ ගූප් ගැන දන්නෙ නෑ. කොහොම වුණත් මං හිතන්නෙ ඒ වගේ එකක් වෙන්න ඕන.

    මන් group එකක් ප්‍රමෝට් කලේ නෑ
    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාපු අනිත් එවුන් group එකක් ප්‍රමෝට් කලෙත් නෑ

    fb pages, යුටුබ් චැනල් promote කරපු ත්‍රෙඩ් ඕනෑතරම් තියෙනවා. ඒවත් close වෙන්න එපැයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    GTRZ ගෙන් පිළිතුරක් නෑ
    ඊලග ක්‍රියාමාර්ගයට යන්න වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ත්‍රේඩ් එක වේගෙන් ඉවර කළා. අලුත් ත්‍රේඩ් එකක් දැම්ම ‍වැඩේ ගොඩ. නැත්තම් පාර්ලිමේන්තුව වගේ වෙයි :rofl::rofl:
    ඔය නමක් කියන්න මම ඇදගෙන එන්න මෙහෙට :yes: දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා නැතුව බෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් group එකක් ප්‍රමෝට් කලේ නෑ
    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාපු අනිත් එවුන් group එකක් ප්‍රමෝට් කලෙත් නෑ

    fb pages, යුටුබ් චැනල් promote කරපු ත්‍රෙඩ් ඕනෑතරම් තියෙනවා. ඒවත් close වෙන්න එපැයි

    මොකක් හරි හේතුවක් කිවුව ද? ත්‍රේඩ් එකේ හේතුවක්නම් දාල නෑ මං දැන් බැලුව ක්ලෝස් කරපු ත්‍රේඩ් එක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය නමක් කියන්න මම ඇදගෙන එන්න මෙහෙට :yes: දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා නැතුව බෑ

    අනිත් අයනෙ ත්‍රේඩ් එකේ කිය කිය හිටියෙ. එයාලගෙන් ම අහමු නම් :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වවුලගේ ගෙදරට ආව නං එල්ලිලා හිටු සිද්දියක් තමා තියෙන්නේ :yes:

    මෙච්චර කල් වවුලට ඕන විදියට තමයි හිටියේ. එයාගේ ගෙදරනේ...
    එහෙම හිටියමත් මෙහෙම සලකනවනම්
    ඒවටත් විසදුමක් දෙන්න ඕනේ