බෝසතානන්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
කුල කතාව නම් පිළිගන්න බෑ බන්... :no:
මොකද හැම මිනිස් ශිෂ්ටචාරෙකම කුල සින් එක තිබ්බ කියල හිතන්න බෑනේ...
කලින් බුදුවරු හිටපු ශිෂ්ටාචාර වල කුල සින් එක තියෙන්න නැතුව ඇති..

හැම බුදු කෙනෙක්ම උපන්නේ හොද රදල ප්‍රභූ කුල වල.
අඩුකුලේ උන් බුදුවෙන්නේ නෑ යකෝ.
අන්න දැනගනින් කුලේ වටිනාකම.
බුදු වෙන්නත් හොද කුලයක් ඕනේ.
 
Run_away

Member
Nov 15, 2018
230
17
0
මම දැනගෙන හිටියේ නෑ කුලය බලනවා කියල...
ඒ කියන්නේ මිනිස්සු ඉන්න ග්‍රහලෝක ගොඩක් ඒවා වල කුල ක්‍රමය තියනවා... ,

සිද්දාර්ථ කුමාරයා ඉපදුනේ කිඹුල්වත්පුර රජුගෙ පුතනුවන් හැටියට. ඒ නිසා බුදුබව ලබාගත්තට පස්සෙ උනත් මිනිස්සු උන් වහන්සේ කියන දේට ඇහුම්කන් දුන්නා. සැඩොල් කුලේ ඉපදුනා නම් ඕක වෙන්නෙ නෑ. ඒකයි පස් මහ බැලුම් බලන්නෙ.

සරළ උදාහරණය ජේසුස් වහන්සේ ඉපදුනේ අඩු කුලේක නේද. ඒකයි එතුමා ලියන දේවල් ඒ රටේ උසස් කුලවල අය පිලි නොගත්තේ සහ අවසානයේ කුරුසෙ තියලා ඇණ ගැසුවේ.
 
Run_away

Member
Nov 15, 2018
230
17
0
eka aththa...
eetath mn danna hatiyata dn inna hamuduruwarunta wada samanaya minissu dahami widiyata innwa.

චීවර දාරියෝ ඉන්නවා තමයි බං. බුදුන් වහන්සේම කියලා තියෙනවනෙ සාසනේ විනාස කරන්නෙ සාසනෙන්ම මතුවෙන අයයි කියලා ඒ උනාට සිල්වත් හාමුදුරුවරුත් ඉන්නවා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම බුදු කෙනෙක්ම උපන්නේ හොද රදල ප්‍රභූ කුල වල.
    අඩුකුලේ උන් බුදුවෙන්නේ නෑ යකෝ.
    අන්න දැනගනින් කුලේ වටිනාකම.
    බුදු වෙන්නත් හොද කුලයක් ඕනේ.

    මෙක වැරදියි හොද කුලයක ඉපදෙන්නෙ සමාජය සම්මතයට අව්ශ්ය නිසයි..සමාජ සම්මතයට පිටින් ඉපදිලා සමාජය වෙනස් කරන්ඩ යනවට වඩා ඉහල කුලයක ඉපදිලා සමාජය වෙනස් කිරීම හරිම ලේසියෙන් කරන්ඩ පුලුවන් ..ඒක බුද්ධිය නිසා කරන තෝරාගෑනීමක් මිසක්, කුල හීන හෝ කුලත් කියල බේදයක් බුදු දහමේ නැ..:no::no:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම බුදු කෙනෙක්ම උපන්නේ හොද රදල ප්‍රභූ කුල වල.
    අඩුකුලේ උන් බුදුවෙන්නේ නෑ යකෝ.
    අන්න දැනගනින් කුලේ වටිනාකම.
    බුදු වෙන්නත් හොද කුලයක් ඕනේ.

    සිද්දාර්ථ කුමාරයා ඉපදුනේ කිඹුල්වත්පුර රජුගෙ පුතනුවන් හැටියට. ඒ නිසා බුදුබව ලබාගත්තට පස්සෙ උනත් මිනිස්සු උන් වහන්සේ කියන දේට ඇහුම්කන් දුන්නා. සැඩොල් කුලේ ඉපදුනා නම් ඕක වෙන්නෙ නෑ. ඒකයි පස් මහ බැලුම් බලන්නෙ.

    සරළ උදාහරණය ජේසුස් වහන්සේ ඉපදුනේ අඩු කුලේක නේද. ඒකයි එතුමා ලියන දේවල් ඒ රටේ උසස් කුලවල අය පිලි නොගත්තේ සහ අවසානයේ කුරුසෙ තියලා ඇණ ගැසුවේ.

    ඔව් නේ. එකත් හරි...
    කොහොමත් හැම ශිෂ්ටාචාරේම සමාජ මට්ටම් කියන ඒවා ඇතිනේ...
    එක නිසා මිට ඉස්සෙල්ල හිටපු බුදුවරුත් එහෙම ඉහල සමාජ සතර වල ඉපදෙන්න ඇති..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මෙක වැරදියි හොද කුලයක ඉපදෙන්නෙ සමාජය සම්මතයට අව්ශ්ය නිසයි..සමාජ සම්මතයට පිටින් ඉපදිලා සමාජය වෙනස් කරන්ඩ යනවට වඩා ඉහල කුලයක ඉපදිලා සමාජය වෙනස් කිරීම හරිම ලේසියෙන් කරන්ඩ පුලුවන් ..ඒක බුද්ධිය නිසා කරන තෝරාගෑනීමක් මිසක්, කුල හීන හෝ කුලත් කියල බේදයක් බුදු දහමේ නැ..:no::no:

    බුදු කෙනෙක් කියන්නේ සියලූම පාරමිතා සම්පූර්ණ කරල අවසාන උප්පත්තිය ලබන කෙනෙක්.
    ඒ පින් මහිමය නිසාම තමයි හොද කුලේක උපත බලන්නේ.
    ඒකේ අනිත් පැත්ත තමයි අඩුකුලේ උපදින සේරම පව් කාරයො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දැනගෙන හිටියේ නෑ කුලය බලනවා කියල...
    ඒ කියන්නේ මිනිස්සු ඉන්න ග්‍රහලෝක ගොඩක් ඒවා වල කුල ක්‍රමය තියනවා... ,

    :yes:
    දැනුත් කුල ක්‍රමේ තියෙනව අපිට පේන්නැති වුනාට :yes:
    social hierarchyඑකක් කොහෙත් හැදෙනව බං. සත්තුන්ගෙත් එහෙමයි මිනිස්සුන්ගෙත් එහෙමයි. හුදකලාව වෙසෙන සත්තුන්ගෙ තමා එහෙම එකක් නැති වෙනවනං නැති වෙන්න ඕනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු කෙනෙක් කියන්නේ සියලූම පාරමිතා සම්පූර්ණ කරල අවසාන උප්පත්තිය ලබන කෙනෙක්.
    ඒ පින් මහිමය නිසාම තමයි හොද කුලේක උපත බලන්නේ.
    ඒකේ අනිත් පැත්ත තමයි අඩුකුලේ උපදින සේරම පව් කාරයො

    ඔව් එකත් හරි logically... :yes:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    ඔව් නේ. එකත් හරි...
    කොහොමත් හැම ශිෂ්ටාචාරේම සමාජ මට්ටම් කියන ඒවා ඇතිනේ...
    එක නිසා මිට ඉස්සෙල්ල හිටපු බුදුවරුත් එහෙම ඉහල සමාජ සතර වල ඉපදෙන්න ඇති..

    ඔව්. ඒ වගේම මේ කල්ප අවසානයේ පහලවෙන දැනට පෙරුම් පුරලා අවසාන වෙලා තුසිත දිව්‍යයලොකයෙ වැඩසිටින මෛත්‍රී බෝසතාණෝත් එහෙම පස්මහ බැලුම් බලලයි පහල වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    දැනුත් කුල ක්‍රමේ තියෙනව අපිට පේන්නැති වුනාට :yes:
    social hierarchyඑකක් කොහෙත් හැදෙනව බං. සත්තුන්ගෙත් එහෙමයි මිනිස්සුන්ගෙත් එහෙමයි. හුදකලාව වෙසෙන සත්තුන්ගෙ තමා එහෙම එකක් නැති වෙනවනං නැති වෙන්න ඕනෙ.

    :yes: makes sense

    පහල සමාජ ස්තරයක ඉපදුන මනුස්සයෙක් කියන දේවල් ඉහල සතර වල මිනිස්සු අහන්නේ නෑනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. ඒ වගේම මේ කල්ප අවසානයේ පහලවෙන දැනට පෙරුම් පුරලා අවසාන වෙලා තුසිත දිව්‍යයලොකයෙ වැඩසිටින මෛත්‍රී බෝසතාණෝත් එහෙම පස්මහ බැලුම් බලලයි පහල වෙන්නෙ.

    දැන් තියන තත්වේ අනුව මේ ලෝකෙ නම් පහල වෙන්නේ නෑ කොහොමත්....:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දැනගෙන හිටියේ නෑ කුලය බලනවා කියල...
    ඒ කියන්නේ මිනිස්සු ඉන්න ග්‍රහලෝක ගොඩක් ඒවා වල කුල ක්‍රමය තියනවා... ,

    :yes: makes sense

    පහල සමාජ ස්තරයක ඉපදුන මනුස්සයෙක් කියන දේවල් ඉහල සතර වල මිනිස්සු අහන්නේ නෑනේ..

    :yes: :yes:
    එහෙම කියල ඉතිං ඒ කාලෙ සරලවම කියන්න පුලුවන් ඉහල කුලේක ඉපදෙනව කියන එක :yes: සියලුම කාල වලට අදාල වෙන විදිහට සාධාරණීකරනය කරල, වෙනම social hierarchy ගැන විස්තර කරන්න සමාජ විද්‍යාවක් හදල, ඒකට අනුව උස පහත තීරණය වෙන සාධක ගැන විස්තර කරල මේ ලෙවල් එකේ පවුලක තමා ඉපදෙන්නෙ කිව්ව නං වෙන්නෙ තේරෙන ටිකත් තේරෙන්නැතුව යන එකනෙ :sorry: ඉතිං ඒ කාලෙ සමාජ සම්මතය අනුව කෙලිංම උසස් කුලේක :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හැම බුදු කෙනෙක්ම උපන්නේ හොද රදල ප්‍රභූ කුල වල.
    අඩුකුලේ උන් බුදුවෙන්නේ නෑ යකෝ.
    අන්න දැනගනින් කුලේ වටිනාකම.
    බුදු වෙන්නත් හොද කුලයක් ඕනේ.

    බුදුවෙන්න කුලෙ අවුලක් නැහැ පොන්ස්.

    එත් බුදුවෙලා ඒ ධර්මය අනීක් අයට දෙශනා කරලා තමන්ගෙ දැනුමට අනුගාමිකයින් පිරිසක් සහ ශ්‍රාවකයින් පිරිසක් හදාගනන් කුලෙ වැදගත්.
    මොකද මිනිස්සු අඩු කුලෙ උන් කියන එව්වා අහන්නෙ නැහැ.
    ඉහල කුලෙක ඉපදුනොත් රජවරු අතර සබඳතා හැදෙනවා. එතකොට රජවරුන්ගෙ අනුග්‍රහය හම්බ වෙනවා.ඒ හරහා මතය ව්‍යාප්ත කරන්න ලෙසි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු කෙනෙක් කියන්නේ සියලූම පාරමිතා සම්පූර්ණ කරල අවසාන උප්පත්තිය ලබන කෙනෙක්.
    ඒ පින් මහිමය නිසාම තමයි හොද කුලේක උපත බලන්නේ.
    ඒකේ අනිත් පැත්ත තමයි අඩුකුලේ උපදින සේරම පව් කාරයො

    එහෙමයි ඉහල යැයි සම්මත කුලයක ඉපදෙන්නෙ සමාජය වෙනස් කරන්ඩ ඉතාම පහසු නිසා..කවුද කියන්නෙ අඩුකුලේ ඉපදෙන මිනිස්සු පව් කාරයො කියල..

    නජජ්ජා වසලෝ හෝතී නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    දැන් තියන තත්වේ අනුව මේ ලෝකෙ නම් පහල වෙන්නේ නෑ කොහොමත්....:D

    මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයු අපේක්ශාව ක්‍රමයෙන් අඩු වෙනවනෙ බං. ඒ අඩු වෙලා අඩු වෙලා ගිහින් අවුරුදු 10ට වගෙ අඩු වෙලා , මිනිසුන්ගෙ යහපත් ගති නැතිවෙලා යද්දි මුරුගසන් වරුසාව කියලා එකක් එනවාලු. ඒක එන්න කලින් සුරයෝ යහපත් මිනිස්සුන්ට ඒ බව දැනුම් දෙනවලු සහ එයාලා ගුහා වලට ගිහින් සැගවෙනවලු. ඕකට තෙමෙන අයට අනික් කෙනෙක්ව මුවෙක් වගේ පෙනෙන්න ගන්නවලු. දවස් ගානක් දිගට වැහැලා බඩගින්නත් එක්ක මුවෝ කියලා හිතන් මිනිස්සු මරාගන්නවලු. වැස්ස පෑයුවම ගුහා වලින් එලියට එන අයට පෙන්නෙ එකා එකා මරාගත්තු මිනුස්සුන්ගෙ මිනී ගොඩවල් ලු. පස්සෙ ආයෙ ඒ අය පිනට ලැදි වෙද්දො ආයි අපේක්ශාව ටික ටික වැඩිවෙන්න අරන් අවුරුදු ලක්ශෙ දක්වා වැඩි උනාමලු මෛත්‍රී බුදුන් පහල වෙන්නෙ.

    මේ මහා භද්‍ර කල්පය මේක විනාස වෙන්නෙ ගින්නෙන් ඉරවල් 7 ක් පායලා කියලා කියනවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බුදු කෙනෙක් කියන්නේ සියලූම පාරමිතා සම්පූර්ණ කරල අවසාන උප්පත්තිය ලබන කෙනෙක්.
    ඒ පින් මහිමය නිසාම තමයි හොද කුලේක උපත බලන්නේ.
    ඒකේ අනිත් පැත්ත තමයි අඩුකුලේ උපදින සේරම පව් කාරයො

    සුනීත, සොපාක ,රජ්ජුමාලා වැන්නවුන් හීන කුලවල වුවද ධර්මාවබොධය නිසා සසුන් ගතවි පැවිදිව රහත්විය.

    ඉහළ කුලයක වු ආනන්ද තෙරුන්ට රහත්වීම ප්‍රමාද විය.

    ඉහල කුලයක වූ මාගන්ධිය අපාගත විය.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    බුදුවෙන්න කුලෙ අවුලක් නැහැ පොන්ස්.

    එත් බුදුවෙලා ඒ ධර්මය අනීක් අයට දෙශනා කරලා තමන්ගෙ දැනුමට අනුගාමිකයින් පිරිසක් සහ ශ්‍රාවකයින් පිරිසක් හදාගනන් කුලෙ වැදගත්.
    මොකද මිනිස්සු අඩු කුලෙ උන් කියන එව්වා අහන්නෙ නැහැ.
    ඉහල කුලෙක ඉපදුනොත් රජවරු අතර සබඳතා හැදෙනවා. එතකොට රජවරුන්ගෙ අනුග්‍රහය හම්බ වෙනවා
    .ඒ හරහා මතය ව්‍යාප්ත කරන්න ලෙසි.

    අන්න ඒකට තමයි බැල්ලියේ පින කියන්නේ.
    ඔය සේරම ලැබෙන්න පින ඕනේ.
    පිනට හම්බවෙන ඔන්න ඔය දේවල් වලට කියන අනිත් නම තමා හොද කුලයක් කියන්නේ.
    උත්තරේ උඹම දීල
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    එහෙමයි ඉහල යැයි සම්මත කුලයක ඉපදෙන්නෙ සමාජය වෙනස් කරන්ඩ ඉතාම පහසු නිසා..කවුද කියන්නෙ අඩුකුලේ ඉපදෙන මිනිස්සු පව් කාරයො කියල..

    නජජ්ජා වසලෝ හෝතී නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ

    පව් කාරයෝ තමයි.
    එකෙක් රජ මාලිගාවක උපදින්නෙට් අනිකා රොඩියෙක් වෙලා කූඩාරමක උපදින්නත් හේතුව මොකද්ද පින නෙමේ නම්?
    අන්න ඒක තමයි වෙනත් විදිහකින් කුලය කියන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයු අපේක්ශාව ක්‍රමයෙන් අඩු වෙනවනෙ බං. ඒ අඩු වෙලා අඩු වෙලා ගිහින් අවුරුදු 10ට වගෙ අඩු වෙලා , මිනිසුන්ගෙ යහපත් ගති නැතිවෙලා යද්දි මුරුගසන් වරුසාව කියලා එකක් එනවාලු. ඒක එන්න කලින් සුරයෝ යහපත් මිනිස්සුන්ට ඒ බව දැනුම් දෙනවලු සහ එයාලා ගුහා වලට ගිහින් සැගවෙනවලු. ඕකට තෙමෙන අයට අනික් කෙනෙක්ව මුවෙක් වගේ පෙනෙන්න ගන්නවලු. දවස් ගානක් දිගට වැහැලා බඩගින්නත් එක්ක මුවෝ කියලා හිතන් මිනිස්සු මරාගන්නවලු. වැස්ස පෑයුවම ගුහා වලින් එලියට එන අයට පෙන්නෙ එකා එකා මරාගත්තු මිනුස්සුන්ගෙ මිනී ගොඩවල් ලු. පස්සෙ ආයෙ ඒ අය පිනට ලැදි වෙද්දො ආයි අපේක්ශාව ටික ටික වැඩිවෙන්න අරන් අවුරුදු ලක්ශෙ දක්වා වැඩි උනාමලු මෛත්‍රී බුදුන් පහල වෙන්නෙ.

    මේ මහා භද්‍ර කල්පය මේක විනාස වෙන්නෙ ගින්නෙන් ඉරවල් 7 ක් පායලා කියලා කියනවා.

    ආයු අපේක්ෂාව නම් එන්න එන්න වැඩි වෙනවා... :oo:
    මිනිස්සුන්ගේ ගතිපැවතුම් නරක් වෙනව කියල කියන්නත් බෑනේ...
    බුද්ධ සමයේ ඉන්දියාව නම් හොද තත්වෙක තිබුන. එත් එකාලේ අනිත් පැති, මිට අවුරුදු 1000,500 වගේ කාල වලට වඩා දැන් මිනිස්සු ගොඩක් හොදයිනේ..