~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    picture.php

    ඕකට මිනී මරණවනම් ඉතින් කොල්ලො 1000 විතර මරල දාන්න වෙනව එක කෙල්ලෙක් වෙනුවෙන් :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ මනුස්පය සිංදු දදා ඉන්නව. උත්තරයක් හම්බුවෙන්නෙ නෑ ස්මයිල් එකක් ඇරෙන්න මොනා ඇහැවුවත් ඉතින් ඒ වගේ දෙයක් අහන්න වෙනව :lol::lol:

    :rofl::rofl::rofl:
    හා හා අපි එහෙම හිතන්නම්කො
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළ එළ ඕකත් අර ඔයාගෙ සුරූපී යුවතියගෙ කථාව වගේ ද?

    ඒක වගේ මේක මග නවතින්නේ නෑ


    සෙනෙවිතුමනි කොහොමද යුද තොරතුරු :P

    ඊලග අදියර අද රෑ හෝ හෙට දිනයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියපන්ක්පෝ
    උබේ කීබෝඩ් එක වැඩකරන්නේ නැද්ද?

    මං ඕකට මුකුත් නොකිය ඉන්නම්. නැත්තම් ඒකත් මගේ ඇඟට දායි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලිදට ගියත් එකට
    කොච්චර හොද ලාලුවො සෙට් එකක්ද ඉන්නෙ මට
    සෙට් එකටම ඉන්නෙ දෙන්නයි.:rofl:

    අන්න ඒකනෙ කියන්නෙ. ළිඳට විතරයි හැබැයි එහෙම :P