~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං ඕකට මුකුත් නොකිය ඉන්නම්. නැත්තම් ඒකත් මගේ ඇඟට දායි :lol::lol:

    :P:P ඔයා ඉතින් මොනවහරි කිව්වොත් නංගි වචනෙත් කොහෙහරි ගෑවිලා තියෙනවනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙච්චර කාලයක් තනියම හිටිය ළමයෙක් ගැන කතාවක් ...
    ලබන පාර වෙසක් එකට පෙන්නවා.............:D

    තොරණ කථාවස්තුවක් ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතී හොදේ............:love:
    ආව් 8K කොටලා දිගටම කොටමු ........


    එළ එළ දිගට ම කොටමු කොට්ටෝරුව වගේ කෙහෙල් ගස්වලට කොටන්නෙ නැතුව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙමත් එකක් තියද ?
    පැණිච්චි
    පැණි නෝනා
    පැණි හාමිනේ
    පැණි පවුල .........
    :rolleyes::rolleyes:
    කැමති එකක් දාගන්න................:D

    ඔයා පෙට්ෂනම් ඉතින් ඔයාට කියන්න වෙන්නෙ ‍ෆීමේල් වර්ෂන් එකනෙ :lol::lol:

    ඒ නම් හරියන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P ඔයා ඉතින් මොනවහරි කිව්වොත් නංගි වචනෙත් කොහෙහරි ගෑවිලා තියෙනවනේ

    වයස අහගන්න දැගලුව මිනිහනෙ ඉතින් මේ කථා කරන්නෙ :lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    You cannot break down what can't be broken
    Out of all the wrinkles, I was chosen
    When all of the lights, they get low
    And all of the curtains they close
    You cannot break down what can't be broken