~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Arrow.S07E05.The.Demon.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Criminal.Minds.S14E07.Twenty.Seven.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    God.Friended.Me.S01E06.A.House.Divided.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    God.Friended.Me.S01E07.The.Prodigal.Son.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Lethal.Weapon.S03E06.Panama.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Lethal.Weapon.S03E07.Bali.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Supernatural.S14E06.Optimism.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    The.Big.Bang.Theory.S12E08.The.Consummation.Deviation.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    The.Big.Bang.Theory.S12E09.The.Citation.Negation.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv

    :dull::dull::dull:
    Arrow හොදද බන් දැන් චාටර් නේ.. මන් බලන එක අතහැරලා දැම්මා
    BBT අනිත්ම සීසන් එකලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... නම් කියන්න බලන්න

    ටිකක් ඉන්න මන් ත්‍රෙඩ් එකක්ම දාන්නම් :D

    :rolleyes: එච්චර ඉල්ලුමක් තියෙන්න එහෙනම් ඒ ගැහැණු ළමය සිත්ගන්න ඇති ඔයාගෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාම නමක් කියන්න එහෙනම්.:rolleyes:
    ආ කියන්න බෑනෙ කොටන්න .:rofl::rofl:
    හෑ මොනවද උඩ කියලා තියෙන්නෙ :growl::growl::growl:

    පැණී ෆීමේල් එක. පැණීයා මේල් එක :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හරියට සොයිසා කාරයා වගේ.......
    අප්පච්චි මලෝ :rofl::rofl::rofl:

    නෑ නෑ අර බන්දුල අංකල් වගේ රුපියලේ අවප්‍රමාණය විපක්ෂයෙ ඉන්දැද්දි දේශපාලනික කාරණයක්. අාණ්ඩු පක්ෂයෙ ඉන්දැද්දි දේශපාලනික කාරණයක් නොවේ. :rofl::rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    11.gif