~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් හරි සිද්ධියක් කරනව ඇති

    ඊයෙ අර ඉලෙක්ට්‍රොනික් ක්‍රමය අනුගමනය කරලා බහුතරය පෙන්නුව නෙ :P
    හරි විදිය නම් මොකක් හරි ඉතින් ප්‍රථිපලයක් තියෙන්න එපැයි
    මහින්ද නම් ආයේ අයින් වෙන්නෙ නැහැ කියල තමා එකේ උන් කියන්නේ

    අයින් වෙන්නෙ නෑ කොහොමත්. කොහොම වුණත් ඉතින් තව තව ණය වෙන එක තමයි වෙන්නෙ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    නංගි එහෙනම් පරිසරයෙ සුන්දරත්වය සමඟ මුසුවන ආදරය වින්ඳනය කරනව ඇති.

    මම වැස්සට අකමැති වැස්ස නිසා නෙමෙයි ගොරවන, විදුලිකොටන නිසා. එතකොට ඉතින් නිකන් උඩ බලන් ඉන්න වෙන්නෙ. සිංදුවක්වත් අහන්න විදියක් නැහැනෙ. :lol::lol:

    :lol::lol:

    මම වැස්සට කමැති වැස්ස නිසා නෙමෙයි ගොරවන, විදුලිකොටන නිසා.:D:D
     
    රජ කාලේ එළකිරි
    කාලේ රජ එළකිරි
    එළකිරි කාලේ රජ
    කාලේ එළකිරි රජ

    කාලේ එළකිරි රජ :lol::lol::lol::lol:

    Code:
    [SIZE=3][B]රජ කාලේ එළකිරි [SIZE=3][/SIZE][/B][/SIZE]
    [SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]කාලේ [/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B]රජ [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]එළකිරි[/B][/SIZE][/B][/SIZE]
    [SIZE=3][B][SIZE=3][B]එළකිරි [/B][/SIZE][/B][/SIZE][SIZE=3][B]කාලේ [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]රජ[/B][/SIZE][/B][/SIZE]
    [SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]කාලේ [/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]එළකිරි[/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B] රජ[/B][/SIZE]
    [SIZE=3][/SIZE]
    [SIZE=3][/SIZE]
    
    [SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]කාලේ [/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]එළකිරි[/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B] රජ :lol::lol::lol::lol:
    [/B][/SIZE]
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඩේටා ඉතුරු වෙයි :lol::lol::lol:

    ඩේට කියනකොට මතක් වුණේ. තව 2GB ඉතුරු වෙලා තියෙන්නෙ දවස් 7 වෙනුවෙන්. පාර්ලිමේන්තු නාටක බලල ඒකත් ඉවර වුණා :lol::lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    Code:
    [SIZE=3][B]රජ කාලේ එළකිරි [/B][/SIZE]
    [SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]කාලේ [/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B]රජ [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]එළකිරි[/B][/SIZE][/B][/SIZE]
    [SIZE=3][B][SIZE=3][B]එළකිරි [/B][/SIZE][/B][/SIZE][SIZE=3][B]කාලේ [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]රජ[/B][/SIZE][/B][/SIZE]
    [SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]කාලේ [/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]එළකිරි[/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B] රජ[/B][/SIZE]
    
    [SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]කාලේ [/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]එළකිරි[/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][SIZE=3][B] රජ :lol::lol::lol::lol:
    [/B][/SIZE]

    :lol::lol::P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් හෙන හෑල්ලක් කියයි අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මට වැඩ කරන්න දුන්නේ නෑ මම අහිංසකයි මම පව් ඔයාල මට බනින්න එපා වේදනායි කියල :P

    අවුරුදු 5 පස්සෙත් ඕක ම තමයි කියන්නෙ හිටියොත් :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    I don't believe so. That's a totally different experience. :rolleyes:

    dan lankawe drama ekaka kotasak dekak balanne lassana kellek innawa kiyala aranchiyak awoth witharai. sinhalata handa kawapuwa nan appiriyai.
    :D

    මටනම් ඔය කොයි එකත් එකයි. එපා වෙනව. ‍ෆිල්ම් එකක් බලනව වගේ නෑ ඕව.