~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    :baffled::baffled::baffled:

    එහම කියන්න තිබුණා හරියටම අයියා කෙනෙක්ද කියලා දන්නවා නම් ඒක දන්නෙත් නෑ නෙ..........
    කවුද දන්නෙ අපේ තාත්තා ද කියලා..........:lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    වික්ටර් හා අපොන්සු අයියා වෙන කළ මං අයියා වුණා ම මොක ද වෙන්නෙ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොන වගේ එකක් දානව ද කියල කල්පනා කළේ. මැරුණ ම සොහොනෙ ඉඳල කථා කරන එකක් දානව ද, නැත්තම් දාල ගිය එකක් දානව ද, නැත්තම් පස් කන එකක් දානව ද, එහෙමත් නැත්තම් රත්ත‍රනෙ පිහිටයි කියල දානව ද, එහෙමත් නැත්තම් අායිත් අවොත් බාරගනනව කියල එකක් දානව ද
     
    අායිත් අවොත් බාරගනනව කියල එකක් :lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කියන්න නම් එපා එයත් ඉවරයි

    ඔව් ඔව් පොඩිකාලෙ ඉඳල කෙල්ලන් ගැන හිත හිත හිටපු සචිර කියල කෙනෙක් ඉන්නව මෙතන. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොන වගේ එකක් දානව ද කියල කල්පනා කළේ. මැරුණ ම සොහොනෙ ඉඳල කථා කරන එකක් දානව ද, නැත්තම් දාල ගිය එකක් දානව ද, නැත්තම් පස් කන එකක් දානව ද, එහෙමත් නැත්තම් රත්ත‍රනෙ පිහිටයි කියල දානව ද, එහෙමත් නැත්තම් අායිත් අවොත් බාරගනනව කියල එකක් දානව ද
    බුදු සරණයි, තෙරුවන් සරණයි වගේ කෑල්ලකුත් දාන්න :yes: