ඒක කොහෙන්ද ඉස්සුවෙ
උස්සන්නෙ කුමකට ද මගේ වචන මට මිසක් වෙන අයට මොන ඵල ද

ඒක කොහෙන්ද ඉස්සුවෙ

එහම කියන්න තිබුණා හරියටම අයියා කෙනෙක්ද කියලා දන්නවා නම් ඒක දන්නෙත් නෑ නෙ..........
කවුද දන්නෙ අපේ තාත්තා ද කියලා..........

එහම කියන්න තිබුණා හරියටම අයියා කෙනෙක්ද කියලා දන්නවා නම් ඒක දන්නෙත් නෑ නෙ..........
කවුද දන්නෙ අපේ තාත්තා ද කියලා..........

වික්ටර් හා අපොන්සු අයියා වෙන කළ මං අයියා වුණා ම මොක ද වෙන්නෙ![]()

දැන් හිත යන්නෙ කාට ද?![]()

මට පේන්නේ උඹ තමා වෙන කාගේද අවතාරයක් වෙලා සැරිසරන්නේඑයද,
හැමෝම කියන සුරංගනා කතාවකි
ඇත්ත කියාපන් කවුද උඹ
මට පේන්නේ උඹ තමා වෙන කාගේද අවතාරයක් වෙලා සැරිසරන්නේඇත්ත කියාපන් කවුද උඹ
![]()

එයද,
හැමෝම කියන සුරංගනා කතාවකි

මොන වගේ එකක් දානව ද කියල කල්පනා කළේ. මැරුණ ම සොහොනෙ ඉඳල කථා කරන එකක් දානව ද, නැත්තම් දාල ගිය එකක් දානව ද, නැත්තම් පස් කන එකක් දානව ද, එහෙමත් නැත්තම් රත්තරනෙ පිහිටයි කියල දානව ද, එහෙමත් නැත්තම් අායිත් අවොත් බාරගනනව කියල එකක් දානව ද

අර අරයා නේද අර නිතරම මෙව්වා කතා කියන අර ජාතියේ ත්රෙඩ් දාපු එයා නේද
මම කැස්පර් සුදු __යා
කියන්න නම් එපා එයත් ඉවරයි

බුදු සරණයි, තෙරුවන් සරණයි වගේ කෑල්ලකුත් දාන්න
මොන වගේ එකක් දානව ද කියල කල්පනා කළේ. මැරුණ ම සොහොනෙ ඉඳල කථා කරන එකක් දානව ද, නැත්තම් දාල ගිය එකක් දානව ද, නැත්තම් පස් කන එකක් දානව ද, එහෙමත් නැත්තම් රත්තරනෙ පිහිටයි කියල දානව ද, එහෙමත් නැත්තම් අායිත් අවොත් බාරගනනව කියල එකක් දානව ද
තාත්තට අයියා කියන එක හරි නෑනෙ ප්රසිද්දියේ