Absolutely correct!
If that guy died after beating? Who is going to take responsibility?
This is insane! People could have dialed 911 and called police easily.

මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...
උසාවි යන්න ඕනේ නෑ
පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..
Ube gani hari kella hari amma hari yana thanak kiyapanko...
Mama awit allannam...
Uba police ekkan palayan mawa ok....
මේ රැඩිකල් වෙනවා නෙමෙයි බන්, මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...
උසාවි යන්න ඕනේ නෑ
පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..

Absolutely correct!
If that guy died after beating? Who is going to take responsibility?
This is insane! People could have dialed 911 and called police easily.

ඔය මිනිස්සු ගහද්දි කිරල මැනලා ගහන එකක් යැයි...
ගෙදර ගෑණිත් එක්ක තියන තරහ, වැඩකරන තැන බොසා එක්ක තියන තරහ ඔක්කොම පිට කරන්න දීල අතාරිනවා,,,
Ube gani hari kella hari amma hari yana thanak kiyapanko...
Mama awit allannam...
Uba police ekkan palayan mawa ok....

මරුසිරා;23936062 said:ඒවගේ වෙන්නේ මිනිස්සුන්ට නීතියේ සදරනකම අපක්ෂපතිකම නැ කියල තේරෙනකොට
ඇත්තටම අපේ රටේ නීතිය පොලිසිය සදරණද ? උසාවිය සදරණද ?
මේකා මේවගේ හැසිරෙන්නත් මුලික හේතුව මේ නීතියේ තියෙන ඇල්මැරුණු වල්වදුනු පක්ෂග්රාහී කම තමයි .කවුරු වුනත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැ කියල හිතෙනකොට නීතියෙන් බේරෙන්න
පුළුවන් කියල දැනෙන කොට ඕනෑම වැරදි වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැ
ඔය කෙල්ලගේ අහවල් එක අල්ලපු එකාව අරාබිය වගේ නීති තදින් තියෙන රටකට යවල බලපන් උ ගෑනුන්ගේ අල්ලනවා තියා මුනවත් බලන්න යන එකක් නැ![]()
muuwa bima daala paaganna one parayage muune paaraval hitinna.
aye ata deka mirikanna one maasayak paththu badinna..

මරුසිරා;23936062 said:ඒ
ඔය කෙල්ලගේ අහවල් එක අල්ලපු එකාව අරාබිය වගේ නීති තදින් තියෙන රටකට යවල බලපන් උ ගෑනුන්ගේ අල්ලනවා තියා මුනවත් බලන්න යන එකක් නැ![]()

ඕක ඉතින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ බන්...
උබ හරි තැනට ආව...
රටේ නීතියේ ප්‍රශ්නයක් තියනවා නම් කරන්න ඕනේ , ප්‍රස්නේ හරිගස්සන එක...
නිතිය අවුල් කියල මිනිස්සු නිතිය අතට ගත්තම ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්ව...
අරාබිය එහෙම වෙලා තියෙන්නේ lynching කරන නෙමෙයි ... නිතිය ක්‍රියාත්මක වෙන නිසා,,,

ඉතින් බං උබ ඔච්චර ප්‍රශංසා කරනවා නම් අරාබි නීතියට, අපිත් ශරියා නීතිය ගේමුකෝ ලංකාවට. උඹ මාර පැහැදීමකින්නේ ඉන්නේ අරාබි නීතියේ රශ්මිය ගැන??![]()
අරාබි රටවල ක්‍රියාත්මක වෙන සාමාන්‍ය සිවිල් නීතිය .එරටවල නිතිය ක්‍රියාත්මක වන ආයතන වලින් රිංගල යන්න අමාරුයි .අපේ රටවල ඉන්නකොට කරන්න පුළුවන් ඔක්කොං හොර වැඩ කරන උන් ඔය රටවලට ගියාම අගේට ඉන්නවා .එකට හේතුව නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙනවා කියල දන්න එක .
මරුසිරා;23936146 said:.එක කරන්න ඕන නිතිය ක්‍රියාත්මක කරන උදවිය සහ ආයතන .එකට නිතිය හදන්න ඕනේ කියා කියා ඉදල වැඩක් නැ
අනික ඔතන ඕකාට මැරෙනකම් ගහන්නේ නැ ඕකව පොලිසිදාළ ඊට පස්සේ උසාවි දාල නඩු වාර ගණන් යන්න ඊට පස්සේ ලොයර්ලට ගෙවන්න වෙනකොට අර ගෑනු ළමය සෙනග පිරුණු උසාවිය ඉදිරියේම ආයෙත් අයෙත් මේ අතවරය විදින්න වෙනකොට ඔය මුට පාරක් දෙකක් ගහල පාඩමක් උගන්නවට අකමැතිව කියවන එකෙක්වත් කතා කරන්නේ නැ ඔය නඩු වලට ලොයර්ස්ලට දෙන්න වෙන සල්ලි දෙන්නෙත් නැ .
අන්තිමට වෙන්නේ මේ කෙල්ලව උසාවිය්නුත් කායිකව රේප් වෙලා ඒකිගේ නම්බුව ඉවරෙටම ඉවරවෙලා සමාජෙන් කොන් වෙන එක .අරු නිකන්ම නිදහස් වෙයි .මේවගේ සුළු සිද්දි මේ හේතු නිසාම යටපත්වෙනවා .උසාවියට පොලිසියට යන්නේ නැ මේ නිසා .ඒ නිසාම මේවගේ වලත්ත කම් කරන උන් නිදහසේ තමන්ගේ සුපුරුදු වැඩ කරගෙන සමාජේ හොදින් ඉන්නවා .
මෙ නීතියේ හිදැස් මෙකපේ වෙනස් වෙයි කියල හිතන්න බැ .දෙයක් වුනාට පස්සේ මේක මෙහෙම වෙන්න ඕන අරෙහෙම වෙන්න ඕනේ කියල ලොරි ටෝල්ක් දෙන එකට වඩා වෙන්න කලින් එය නවත්වන්න ක්‍රමයක් හදන්න ඕන .එක මේ රටේ නම් හීනෙන්වත් වෙයි කියල කියන්න බැ ..
තවත් දෙයක් දැන් මුට පාරක් ගහපු එක වැරදියි කියන නීති ඔස්තාර්ලා කවදාහරි තමන්ගේ බිරිදට කෙල්ලට දුවට අම්මට හෝ නෑයෙකුට මේ වගේ දෙයක් වුනොත් කරපු එකාට පොඩ්ඩක්ඔ හිටපන්වු මචන්න් අපි මේක සාමකාමිව පොලිසිය මාර්ගයෙන් නිතියානුකුලව විසදගම්මු කියල සන්සුන්ව කියයි නේද ?![]()
ඔව්... මගේ පවුලේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් මමත් ගහනන පෙලබෙයි..
වටේ ඉන්න උන් "ගහපං ගහපං" කියාල මාව දිරිමත් කරොත් මම වෙර දාල ගහන පාරකින් මු මැරෙන්න උනත් පුළුවන්...
හැබැයි වටේ ඉන්න උන් කිව්වොත් ගහන්න එපා මචං පොලිසියන් එනකම් ඉමු කියල මම ගහන්න පෙලබෙන්න තියන හැකියාව අඩුයි...
අන්න එකයි කියන්නේ සමාජයක් වශයෙන් අපේ ආකල්ප දියුණු වෙන්න ඕනේ කියල.. එතකොට ඔහොම අවස්තාවක ආවේගයක් ආවත් පාලනය කරගන්න පුලුවන්...
උබ ඔය කියන කෙල්ල උසාවියේ ලජ්ජා වෙන එක , ලොයර්ලට සල්ලි ගෙවන්න වෙන එක හරි... ඔය තියන සිදුරු වහන්න අමාරු එකත් ඇත්ත... එත් මේ වගේ අවස්ථාවක මිට වඩ කරන්න පුළුවන් දේවල් තියනව... කරන දේ practical + humane වෙන්න ඕන... පොලිසියට මුව අල්ලලා දුන්නම practical දෙයක් උන් කරයි.. ඔය කෙල්ලන්ගේ පුකවල් මිරිකන්නේ මහා ලොකු තග්ල නෙමෙයි නේ බන්..
ගොඩක් දුර්වල උන්.. ඒ වගේ උන්ට බන් උන්ව පොලිසියේ රේඩාර් එකට වැටෙන එකත් අවුලක්, පොලිසියෙන් සද්දෙට බැන්නත් චූ යන ජාතියේ උන්...

රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ.....
මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....
ohoma ewnta nam gehuwata kamak nehe. mamath giya awrudde wariyapola carnival ekedi dunna kollo thundenekutama. mage wife ge pass mirikala hebei hodama wede une mata kalin wife ekakta allagena dunna deemak duwanakal.
ඔව්... මගේ පවුලේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් මමත් ගහනන පෙලබෙයි..
වටේ ඉන්න උන් "ගහපං ගහපං" කියාල මාව දිරිමත් කරොත් මම වෙර දාල ගහන පාරකින් මු මැරෙන්න උනත් පුළුවන්...
හැබැයි වටේ ඉන්න උන් කිව්වොත් ගහන්න එපා මචං පොලිසියන් එනකම් ඉමු කියල මම ගහන්න පෙලබෙන්න තියන හැකියාව අඩුයි...
අන්න එකයි කියන්නේ සමාජයක් වශයෙන් අපේ ආකල්ප දියුණු වෙන්න ඕනේ කියල.. එතකොට ඔහොම අවස්තාවක ආවේගයක් ආවත් පාලනය කරගන්න පුලුවන්...
උබ ඔය කියන කෙල්ල උසාවියේ ලජ්ජා වෙන එක , ලොයර්ලට සල්ලි ගෙවන්න වෙන එක හරි... ඔය තියන සිදුරු වහන්න අමාරු එකත් ඇත්ත... එත් මේ වගේ අවස්ථාවක මිට වඩ කරන්න පුළුවන් දේවල් තියනව... කරන දේ practical + humane වෙන්න ඕන... පොලිසියට මුව අල්ලලා දුන්නම practical දෙයක් උන් කරයි.. ඔය කෙල්ලන්ගේ පුකවල් මිරිකන්නේ මහා ලොකු තග්ල නෙමෙයි නේ බන්..
ගොඩක් දුර්වල උන්.. ඒ වගේ උන්ට බන් උන්ව පොලිසියේ රේඩාර් එකට වැටෙන එකත් අවුලක්, පොලිසියෙන් සද්දෙට බැන්නත් චූ යන ජාතියේ උන්...
උඹෙ කෙල්ලටනං මේ වගේ අහිංසකයෙක්ගෙන්වත් හිරිහැරයක් වෙන්ඩ එපා කියල මුළු හිතින්ම පාර්ථනා කරනව 