roasted කුකුළා

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ඔය තෙල් වලින් බදින කෑම කන්නම නරකයි, එකපාරක් බැදපු තෙල් වලින් මුන් ආයේ ආයෙ බැද බැද විකුනනව ඇති :dull:

    apo ban eka nam kohomath wenawa, wisheshayenma oya wade, kadala kada wala, oya mala gewal, hotel walin ain karana thel walin badinne :frown:

    oya mala gewal, dane gewala walata gam walin uyanna ena dial, shape eke ee thel aran yanawa wikunanna :dull:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    apo ban eka nam kohomath wenawa, wisheshayenma oya wade, kadala kada wala, oya mala gewal, hotel walin ain karana thel walin badinne :frown:

    oya mala gewal, dane gewala walata gam walin uyanna ena dial, shape eke ee thel aran yanawa wikunanna :dull:

    අපෝ ඔව්, ඔය දානෙ ගෙවල් වල එහෙම ඉතුරු වෙන තෙල් මන් දැකලා තියෙනවා කඩ කාරයො කීයක් හරි දීලා උස්සන් යනවා :dull:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Haier Air Fryer 4L- KDK40FBW meken karanna barida oya wede..

    Air fryer ekak thiyenawanam, ekata daala roast karapan. Thel oney na. Kukulage thel tikath roast wela iwara wenakota berenawa...

    Habai ithin tikak wela yanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Kadawalwala RS. 7, 8 seeyata tiyena rose chicken okkoma leda kukullu. Kg ekakma RS. 500k wenakota kohomda uda Ganaya rose karala Denne. Hotel, catering karayonta farm walin adu Ganaya leda kukullu karala denawa. Mamath danagatte lagadi mage caterin Karana cousin kenekgen.

    :nerd:

    sirada?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    kalathurakin ban kanne. epa wenawa dakkama.

    BBQ walata gas eka set karaganna ona yakadayak na. old pc case ekaka thahaduwa hari yaida? :baffled:

    ඒක එච්චර සේෆ් නෑ මචං, විස වෙන්න පුලුවන්. හාඩ්වෙයාර් වල තියනවා. කොත්තු දාන ගණකම යකඩවලින් උඹට ඕන තරම් සයිස් කෑල්ලක් කියපං. එතකොට උං කපලා දෙනවා. මටනං රුපියල් නමසිය ගාණක් ගියේ.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    කඩවල රෝස්ට් චිකන් ගන්න එපා බං. කුණු වෙච්චි ඒවත් තියනවා සමහර වෙලාවට. ගන්නවා නං හොඳ ෂුවර් තැනකින් ගනිං

    චාකෝල් ගිනි තියන සීන් එක ගැන අහපු බුවාට....
    චාර්කෝල් පැක් එකක ස්ටාර්ටර් එකක් තියනවා. ගානට ගොඩ ගහලා කන්ද වගේ උඩින් ස්ටාටර් එකට ගිනිතිබ්බාම ඇවිලෙනවා. එහෙම නැත්තං ගෝනි නූලක් බූමිතෙල් වල පොඟවලා එක පත්තුකරලා ගන්නත් පුලුවන්.

    මම නම් ගෙදර BBQ කරනකොට ගෑස් ලිප පාවිච්චි කරන්නේ. කඩෙන් ගෙනාව කොත්තු දාන ගේජ් එකේ යකඩයක්. ඒක ගෑස් ලිප උඩ තිබ්බා , චිකන් තිබ්බා BBQ කරා.

    හොඳ ඇල්මිනියයම් හරි යකඩ හරි භාජනයක් ගනින්..:dull:
    පොල් කටු 20/30 ක් විතර පුච්චලා ගනින් :sorry:
    භාජනේට අගුරු දාලා උඩින් දැළක් දාපන්...:cool:
    දැළට උඩින් චිකන් දාපන්..:oo:.පැය භාගෙන් BBQ කරා..:eek:චාකෝල් දාන්න එපා..පිළිකා කාරක (ලු)
    අනික මේක පට්ට ලාභයි...සෞඛ්‍යයාරක්ෂිතයි:yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    හොඳ ඇල්මිනියයම් හරි යකඩ හරි භාජනයක් ගනින්..:dull:
    පොල් කටු 20/30 ක් විතර පුච්චලා ගනින් :sorry:
    භාජනේට අගුරු දාලා උඩින් දැළක් දාපන්...:cool:
    දැළට උඩින් චිකන් දාපන්..:oo:.පැය භාගෙන් BBQ කරා..:eek:චාකෝල් දාන්න එපා..පිළිකා කාරක (ලු)
    අනික මේක පට්ට ලාභයි...සෞඛ්‍යයාරක්ෂිතයි:yes:

    මම චාකෝල් පාවිච්චි කරන්නෙම නෑ බං. යකඩ තහඩුවක් ගෑස් එකේ තියල BBQ කරන්නේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    පරණ උනාම කොත්තු වලට ගන්නවා. නැත්තන් පොඩ්ඩක් ඩෙවල් වගේ පෙනුම එන්න හදලා උදේ දවල් බත් එකට තියනවා. මාළුත් එහෙමයි. උයලා ඉතුරු වෙන ඒවා මාළු කොත්තු වලට ගන්නවා. සහා බැදලා එදා රෑ බත් එකට හෝ ඊට පහුවදා උදේ දවල් රෑ බත් එකට දානවා.
    ඊයේ උදේ කාපු බත් පැකට් එකේ තිබුනෙත් බැදපු මාළු කෑලි 2ක්. උයලා දවස් ගානක් තිස්සේ ලුණු ඇබුල් වලින් පදම් වෙලා බැදලා ගත්තම හරි රසයි.:rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මම චාකෝල් පාවිච්චි කරන්නෙම නෑ බං. යකඩ තහඩුවක් ගෑස් එකේ තියල BBQ කරන්නේ

    Etakota chicken pichchenne Nedda.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    අපෝ ඔව්, ඔය දානෙ ගෙවල් වල එහෙම ඉතුරු වෙන තෙල් මන් දැකලා තියෙනවා කඩ කාරයො කීයක් හරි දීලා උස්සන් යනවා :dull:

    :yes::sorry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කුකුලෙක් රෝස් කරන්න පලවෙනි හේතුව සතියක් තියාගන්න පුළුවන් එක
    උබ හිතුවද ෂෝ කේස් එකේ පුරෝලා ඉන්න කුකුල්ලු එක දවසින් ඉවර වෙනවා කියල

    පරණ වෙන්න වෙන්න රහයි , ඇගට ගුණයි, මොකද තෙල් අඩු නිසා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කුකුලෙක් රෝස් කරන්න පලවෙනි හේතුව සතියක් තියාගන්න පුළුවන් එක
    උබ හිතුවද ෂෝ කේස් එකේ පුරෝලා ඉන්න කුකුල්ලු එක දවසින් ඉවර වෙනවා කියල

    පරණ වෙන්න වෙන්න රහයි , ඇගට ගුණයි, මොකද තෙල් අඩු නිසා
    :baffled::confused:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,531
    25,337
    113
    Kadawalwala RS. 7, 8 seeyata tiyena rose chicken okkoma leda kukullu. Kg ekakma RS. 500k wenakota kohomda uda Ganaya rose karala Denne. Hotel, catering karayonta farm walin adu Ganaya leda kukullu karala denawa. Mamath danagatte lagadi mage caterin Karana cousin kenekgen.

    ow meka aththa, thawa ara 1kg 300-350ta podi podi peices kapala denneth leda kukulluma thama. godak hotel wala bite ekata hadanna, chicken deviled danna ganne oka
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol: charcoal gini thiyana yana mahansiyata kaapu kukula ewalema dirawanawa :lol::lol:

    මමත් පලවෙනි දවසේ තනියම් දෙන්නම් වැඩේ කියලා..
    වොෂ් එකක් දාගෙන එහෙම ඩ්‍රිල් එකයි චාකෝල් ටිකත් අරන් වැඩේ පටන් ගත්තා..
    අන්තිමේ BBQ පැත්තකින් තියලා oven එකේ දාලා කෑවා :lol::lol:
     
    Oct 17, 2018
    264
    28
    0
    අපෝ ජරාව කන්න එපා බන්. මාත් පෙරේත කමට කනවා. ඒත දැන නම් කන්නෙ නෑ. කුකුල්ලු බැදලා දවස් දෙක තුන තියෙනවා. ඒවා කෑවම ලැට් එකට යන්නෙත් නෑ, බඩ ගල් වෙලා. අනික වතුර තිබහ එනවා තෙල් නිසා බඩ පිපෙනවා. හොඳම නෑ. දැන දැන කුණු ජරාව කන්න එපා. නිකන් මස් කඩේක ෆ්‍රෙෂ් ඒවා තියෙනව නම් ගෙදර ගෙනත් කැමති විදියට හදන් කාපන්. :D