ඔය තෙල් වලින් බදින කෑම කන්නම නරකයි, එකපාරක් බැදපු තෙල් වලින් මුන් ආයේ ආයෙ බැද බැද විකුනනව ඇති![]()


apo ban eka nam kohomath wenawa, wisheshayenma oya wade, kadala kada wala, oya mala gewal, hotel walin ain karana thel walin badinne
oya mala gewal, dane gewala walata gam walin uyanna ena dial, shape eke ee thel aran yanawa wikunanna![]()

Haier Air Fryer 4L- KDK40FBW meken karanna barida oya wede..
Kadawalwala RS. 7, 8 seeyata tiyena rose chicken okkoma leda kukullu. Kg ekakma RS. 500k wenakota kohomda uda Ganaya rose karala Denne. Hotel, catering karayonta farm walin adu Ganaya leda kukullu karala denawa. Mamath danagatte lagadi mage caterin Karana cousin kenekgen.

kalathurakin ban kanne. epa wenawa dakkama.
BBQ walata gas eka set karaganna ona yakadayak na. old pc case ekaka thahaduwa hari yaida?![]()
කඩවල රෝස්ට් චිකන් ගන්න එපා බං. කුණු වෙච්චි ඒවත් තියනවා සමහර වෙලාවට. ගන්නවා නං හොඳ ෂුවර් තැනකින් ගනිං
චාකෝල් ගිනි තියන සීන් එක ගැන අහපු බුවාට....
චාර්කෝල් පැක් එකක ස්ටාර්ටර් එකක් තියනවා. ගානට ගොඩ ගහලා කන්ද වගේ උඩින් ස්ටාටර් එකට ගිනිතිබ්බාම ඇවිලෙනවා. එහෙම නැත්තං ගෝනි නූලක් බූමිතෙල් වල පොඟවලා එක පත්තුකරලා ගන්නත් පුලුවන්.
මම නම් ගෙදර BBQ කරනකොට ගෑස් ලිප පාවිච්චි කරන්නේ. කඩෙන් ගෙනාව කොත්තු දාන ගේජ් එකේ යකඩයක්. ඒක ගෑස් ලිප උඩ තිබ්බා , චිකන් තිබ්බා BBQ කරා.



.පැය භාගෙන් BBQ කරා..
චාකෝල් දාන්න එපා..පිළිකා කාරක (ලු)
හොඳ ඇල්මිනියයම් හරි යකඩ හරි භාජනයක් ගනින්..
පොල් කටු 20/30 ක් විතර පුච්චලා ගනින්
භාජනේට අගුරු දාලා උඩින් දැළක් දාපන්...
දැළට උඩින් චිකන් දාපන්...පැය භාගෙන් BBQ කරා..
චාකෝල් දාන්න එපා..පිළිකා කාරක (ලු)
අනික මේක පට්ට ලාභයි...සෞඛ්‍යයාරක්ෂිතයි![]()

මම චාකෝල් පාවිච්චි කරන්නෙම නෑ බං. යකඩ තහඩුවක් ගෑස් එකේ තියල BBQ කරන්නේ
අපෝ ඔව්, ඔය දානෙ ගෙවල් වල එහෙම ඉතුරු වෙන තෙල් මන් දැකලා තියෙනවා කඩ කාරයො කීයක් හරි දීලා උස්සන් යනවා


කුකුලෙක් රෝස් කරන්න පලවෙනි හේතුව සතියක් තියාගන්න පුළුවන් එක
උබ හිතුවද ෂෝ කේස් එකේ පුරෝලා ඉන්න කුකුල්ලු එක දවසින් ඉවර වෙනවා කියල
පරණ වෙන්න වෙන්න රහයි , ඇගට ගුණයි, මොකද තෙල් අඩු නිසා


Kadawalwala RS. 7, 8 seeyata tiyena rose chicken okkoma leda kukullu. Kg ekakma RS. 500k wenakota kohomda uda Ganaya rose karala Denne. Hotel, catering karayonta farm walin adu Ganaya leda kukullu karala denawa. Mamath danagatte lagadi mage caterin Karana cousin kenekgen.
charcoal gini thiyana yana mahansiyata kaapu kukula ewalema dirawanawa
![]()


