~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::sorry::sorry::sorry:


    passe blhn



    Eagle%257EOwl%257Ecopy.jpg
    යූ ටියුබ් එකෙන් උබට ගෙවනවද බන් වීඩියෝ ෂෙයාර් කරනවට :lol:
     
    ඔව් දැන් බලපන් කො මාකට් එක හැදෙන්නෙ නැද්ද කියලා :lol:


    :frown::frown::frown:

    නෑ කාටද ලක්ෂ 13නේ ඒවා තියෙන්නෙ.............:rofl::rofl:
    අනික ඇතුලට ගියාම තව අමතර 1.5 වගේ ඕනෙ වෙයි. ඔය තියන මගුල් වලට වියදම් කරන්න අවුරුද්දකට...:baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැරදියටමනෙ තේරුම් ගන්නෙ.... වැරදි පැත්තෙන් නැගිටලා.... මෙට්ල් අහනව ද :lol::lol::lol::lol:

    නෑ මම දැං කැමති කෙනෙක්. ඒ කිවුව්වෙ සාමාන්යයෙන් හිතේ ඉමේජින් වෙච්ච.
    එයාව දැං ඔන්න අරගනිං... ආයි හම්බවෙන්නෙ නෑ වගේ එකක් ... කිවුවොත් රෙඩි නැතත් අරං එනවා...................:D:D

    අහ එහෙම එකක් ද? :lol::lol:

    මෙටල් අහන්නෙ නැහැනෙ මං :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ade nangila iddi kawda mcn owa krne hamme e athn nn mn maara pinak korala thynne.. hama dema ekita patonwa :lol::lol::D:D

    :shocked::shocked: පවු අප්ප නංගි. එයා පාඩම් කරද්දිත් ඔයා පාඩම් කරද්දිත් තේ හදන්නෙ එයා වෙන එක :lol:

    අපිටනම් අක්කල නංගිල නෑ :lol::lol: