~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    හ්ම්
    එක්කො එහෙමයි.. නැත්තම් ලංකාවෙ පොරක් ඩේටා කපාගෙන. තව සල්ලිත් දීලා සිංදු අහයි.............
    බලාගෙන හිටින් ඔෆිස් වලින් දේවී :lol:
    මේ අපි සල්ලි දීලා ගත්තුවා බන් :frown:
    ඔෆිස් එකේ මිඩියා බ්ලොක් කරල බන් තියෙන්නේ

    එළකිරි එකත් බ්ලොක් දැන් ශේප් එකේ රිලීස් කරල තියෙන්නේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :baffled: we love audi
    Audi%2Bb.jpg
     
    බලාගෙන හිටින් ඔෆිස් වලින් දේවී :lol:
    මේ අපි සල්ලි දීලා ගත්තුවා බන් :frown:
    ඔෆිස් එකේ මිඩියා බ්ලොක් කරල බන් තියෙන්නේ

    එළකිරි එකත් බ්ලොක් දැන් ශේප් එකේ රිලීස් කරල තියෙන්නේ


    සල්ලි දීලා හා හා :lol::lol::lol::lol::lol:
     
    ඉස්සර ඉඳලා අවුඩි වලට මාරම ආසයි

    ඉස්සර ටෝයි කාර්ස් එහෙමත් අවුඩි තමයි එකතු කලේ


    මම නම් ඉස්සර නම දන්නෙ නෑ ඕකෙ.. ඔලිම්පික් කාර් එකක් කියලා හිතුවෙ ...
    ඒත් අරකට තරම් ආස නෑ ....:(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Naa Sollan Muriyame Nanmba
    Una Style galen nanumepe
    ada munnai mudiyame thola
    pide pengale matriyame meyipe


    නාන් සොන්නාල් පුරියුමා නන්බා
    පුදු ස්ටයිල්ග්ලේ නාන් අමෙයිප්පෙන්
    අඩ උන්නාල් මුඩියුමා තෝලා
    පල පෙන්ගල මාත්‍රි අමෙයිප්පෙන්

    :D:D

     

    නාන් සොන්නාල් පුරියුමා නන්බා
    පුදු ස්ටයිල්ග්ලේ නාන් අමෙයිප්පෙන්
    අඩ උන්නාල් මුඩියුමා තෝලා
    පල පෙන්ගල මාත්‍රි අමෙයිප්පෙන්

    :D:D



    දෙමල නයා