~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    buwa lokka ekkath game adagena :lol:

    ඒකනම් අවුලක් නෑ කියමුකො. ඒ ත්‍රේඩ් එක ක්ලෝස් කළේ ඇයි කියල මටත් හිතාගන්න බෑ. ත්‍රේඩ්වල පොඩි එකා කියන කථානෙ මාර දැන් :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඒකනම් අවුලක් නෑ කියමුකො. ඒ ත්‍රේඩ් එක ක්ලෝස් කළේ ඇයි කියල මටත් හිතාගන්න බෑ. ත්‍රේඩ්වල පොඩි එකා කියන කථානෙ මාර දැන් :D
    මම හිතන්නෙ වැටිල දැන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෂහිඩ් කපූර් නම් දන්නවා

    අලුත් කෙල්ලෙක් වෙන්න ඇති

    අලුත් කෙනෙක් නෙමෙයි. ටිකක් පරණයි. ඔයා බලල තියෙනව ඇති එයාගෙ ෆිල්ම්.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    I'm sifting through the sand, sand, sand, sand
    Looking through pieces of broken hourglass
    Trying to get it all back
    Put it back together
    As if the time had never passed
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැරැල්ලක් වගේ නෙමේනේ බන් මේක
    murder seen rape seen කොච්චර තිබුනත් ඒවා මෙහෙම වීඩියෝ වලින් දකිද්දී මහා අමුතුම දුකක් එන්නේ
    අර පාරේ හිටපු බල්ලා විතරයි අරුට කෑගහන්නේ
    මට හිතාගන්න බැරි ඇයි එක මනුස්සයෙක්වත් ඒ වෙලාවේ කෙල්ලව බේරගන්න ඉදිරිපත් නොවුනේ කියලා
    ඔය ගෑනු ළමය වෙන්න ඇති වැවක් ගාව තිබිල හම්බුනා කියල දැක්ක මම . සමහරවිට අර කොල්ලගේ යාළුවො සෙට් එකක්ද දන්නෙත් නෑ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    පල්ලෙවත්තට පුලුවන්නම් ඇයි අපට බැරි ? PhoenixSL අසයි !!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පල්ලෙවත්තට පුලුවන්නම් ඇයි අපට බැරි ? PhoenixSL අසයි !!!

    කෝටි 1000 විතර දෙන්න මං ඡන්දෙ අරගෙන පෙන්වන්න :lol::lol: