~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් එක කියලත් තියෙනවද :shocked: ඉන්න බලමු දාගෙන

    huawei-mobile-partner-2.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කටුස්සො පාට මාරුකරනව කියල අහල තිබුණට ඕව මාරුකරනව කියල දැන‍ගත්තෙ අද. දැන් බැලුවහ ම අද දවසෙ මං සෑහෙන දේවල් ඉගෙන ගන්නවනෙ :lol::lol:
    ජෙ ආර් මහත්තයට බැරි උනාට කටුස්සට පුළුවන් ලු නෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඒක වෙන්න ඇති

    වත්තල පැත්තෙත් එකෙක් කෝල් කරලා කිව්ව එහෙත් හේනට වෙඩි දානවා කියලා :sorry:

    එහෙම ද? අනේ මන්ද. සමහරවිට වෙන එකක් ද දන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජෙ ආර් මහත්තයට බැරි උනාට කටුස්සට පුළුවන් ලු නෙ :lol:

    කටුස්ස ඡන්දෙට නොගියෙ හොඳ වෙලාවට. මොක ද ගියානම් ඉතින් රටේ මිනිස්සු ටික විකුණල, මුහුදත් විකුණල, ‍රටේ කොටස් කඩල විකුණල වෙන රටකට පනියි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවුද යකෝ එකී අදමයි දැක්කෙත්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ලංකාවේ/ නිලියක් කෙල්ලෙක් ගැන ඇහුවොත් එකි ඉපදුන දා ඉදන් ස්ටොරිය කියයි
    ඒවුනාට ලෝකෙම ප්‍රසිද්ද නිළියක්ව දන්නේ නෑ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකනම් අවුලක් නෑ කියමුකො. ඒ ත්‍රේඩ් එක ක්ලෝස් කළේ ඇයි කියල මටත් හිතාගන්න බෑ. ත්‍රේඩ්වල පොඩි එකා කියන කථානෙ මාර දැන් :D

    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් සහය දක්වන්න වෙන්න ඕනා

    ආයිත් දෙගොල්ලො යටින් ගේමක් යනව. ටික දවසක් සද්ද නැතුව ඉඳල ආයිත් පටන්ගෙන.