ජෙ ආර් මහත්තයට බැරි උනාට කටුස්සට පුළුවන් ලු නෙකටුස්සො පාට මාරුකරනව කියල අහල තිබුණට ඕව මාරුකරනව කියල දැනගත්තෙ අද. දැන් බැලුවහ ම අද දවසෙ මං සෑහෙන දේවල් ඉගෙන ගන්නවනෙ![]()

එහෙනම් ඒක වෙන්න ඇති
වත්තල පැත්තෙත් එකෙක් කෝල් කරලා කිව්ව එහෙත් හේනට වෙඩි දානවා කියලා![]()
ඔයාගේ කටුස්ස තරහ වෙලා යාවිද පරාලෙන් බැහැලකසාදෙත් කැඩෙන වැඩක් ඕක
![]()
මොනවද ලොකු කථා, වැඩ?

එකේ අරුගේ ඇක්ටින් මරුසංජු එකනම් මං බැලුවෙ නෑ. චරිතාප්රදාන මං බලන්නෙ නෑ.
mona kellada ban
ජෙ ආර් මහත්තයට බැරි උනාට කටුස්සට පුළුවන් ලු නෙ![]()
එහෙනම් සහය දක්වන්න වෙන්න ඕනාඑහෙම ද? අනේ මන්ද. සමහරවිට වෙන එකක් ද දන්නෙ නෑ.
කවුද යකෝ එකී අදමයි දැක්කෙත්





ඒකනම් අවුලක් නෑ කියමුකො. ඒ ත්රේඩ් එක ක්ලෝස් කළේ ඇයි කියල මටත් හිතාගන්න බෑ. ත්රේඩ්වල පොඩි එකා කියන කථානෙ මාර දැන්![]()
එහෙනම් සහය දක්වන්න වෙන්න ඕනා