~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කාලෙ කොල්ලො හිතාගෙන ඉන්නෙ එයාල තමයි ඉන්න ලොකු ම චන්ඩි කියල. ඒවට ඉතින් පාසලේදි, පනිතියේදි, මුහුණුපොතේ දි වගේ ඒවල දි දකින, ඇසෙන ඒවත් බලපානව. අනිත් එක තමයි රැල්ලට ආදරය කරන්න යෑම. ඒ නිසත් චන්ඩි කියල හිතන් ඉන්න ළමයි රාශියක් බිහිවෙනව.
    :P:P ape kale api maranna giye nehe athak payak kaduwa misak
    balanna api kochchara hodada
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මාරාන්තික වෙන්න පුළුවන් නෙ :yes: අර ඉස්කෝලේ සිද්දිය එහෙම වෙන්න ඇති.

    මාතර එකේ නං පිහියක් අරන් ගිය නිසා උසාවියෙන් උනත් දඬුවම වැඩි කරයි සැලසුම් සහගතව කරපු මරණයක් කියල.

    පිහි අරගෙන හැමතැනට ම යන පුරුද්දකුත් ඔය කට්ටිය අතර තියෙනව දැන්. කොහොමත් ඉතින් සැලසුම් සහගත දෙයක් විදියට තමයි ගන්නෙ ඒකනම්. මොක ද රණ්ඩුවක් වෙලා වගේ නෙමෙයිනෙ නේද? මං බැලුවෙ නෑ. ඒත් නිකන් ගිහින් ඇනල නේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනරාගල සිද්ධිය හරියටම කියන්න බලන්න මොකද්ද කියලා
    වීඩියෝ එකක් මමත් දැක්කා පාරක මොකද්ද මගුලක් කරනවා බිම දාගෙන

    කියන විදියට කෙල්ලගේ කොල්ලා තමයි ඒකිව මරන්නේ
    කෙල්ලට 22ලු
    වීඩියෝ කලේ කව්ද කියලා හොයාගන්න බෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    issara hitiyane :P:P
    othanin mn anantha gihin thiye
    oya CCTV thiyenne othana vedio center eke wenna one, kaden mokkekwath enne neththe oya kade akka kenek hitiye mathaka widiyata :P

    ඔයා ඒ කඩේට නිතර ආව ගියා නේද? :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oya dkuna kiyana peththama aul,
    mathara podi un maraganiddi ambalangoda, balapitiya maha un maragannawa :yes::yes:
    ambalangoda area eka apeth upan gama
    balapitiya kohomath tikak bayanaka area eka
    mamath dekala thiyenawa pare kapala yanawa
    ara cricket gahana upul tharanga ehema den ambanlangoda enneth nehe
    mokada unge wate un tika issara idala maragannawa


    balapitiye ahungalla issara police ekak thibila nehe
    pathala karayo ambaneka idala passe unp kale police ekak dala
    serama un iwara karala thibba dote kale
    den ayeth kosgoda patan aragena thiyenawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P ape kale api maranna giye nehe athak payak kaduwa misak
    balanna api kochchara hodada

    පිස්සු තමයි :lol::lol: ඇයි ඉස්කෝල ඉස්කෝල ගහගනිද්දි මැරුණ නේද කට්ටිය? මතකත් නෑ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනුස්සයෙක් එහෙම හදන්න බෑ බන් රොබෝ කෙනෙක් නෙවේ නෙ මෙහෙම හිටපන් කියල කෝඩ් කරන්න. අපි උඹලා උනත් ඔය වගේ අවස්ථාවක හරියට කරුණු කාරනා සෙට් උනොත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව.

    මන් නම් හිතන්නේ නෑ. බනියි ගහයි එත් මරන්නේ නෑ
    මට මාව පාලනය කරගන්න පුළුවන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ambalangoda area eka apeth upan gama
    balapitiya kohomath tikak bayanaka area eka
    mamath dekala thiyenawa pare kapala yanawa
    ara cricket gahana upul tharanga ehema den ambanlangoda enneth nehe
    mokada unge wate un tika issara idala maragannawa


    balapitiye ahungalla issara police ekak thibila nehe
    pathala karayo ambaneka idala passe unp kale police ekak dala
    serama un iwara karala thibba dote kale
    den ayeth kosgoda patan aragena thiyenawa

    uya ambalangoda koheda :rolleyes::rolleyes: