අපේ අම්මයි තාත්තයි එහෙම තමයි. මම නම් katholika. (අන්තිමට church එකට ගියේ අවුරුදු 7 කට කලින් ) මන් නම්
විශ්වාස කරන්නේ නම් නැ ඕවා. අපේ පවුලේ නම් එහෙම ගැටලුවක් නැ. අපේ තාත්තා පන්සලක් පැත්තේ වත් යන්නේ නැ අපේ අම්මා තමයි බෝධි පූජා, දන් දෙන ඒවා ඔක්කොම කරන්නෙ.
හැබැයි මෙක තියෙන replay වලට අනුව නම් අපේ අම්මට උයන්නත් බැරි වෙන්න ඕනේ katholika නිසා.
පවුල කැඩිලා ගිහින් තියෙන්න ඕනේ ආගම් 2 ක නිසා.
හැබැයි ඉතින් සමහර අය ඉන්නවා ගොඩක් දරුණුවට ආගම අදහන අය. ඒකත් ඉතින් කෙනා අනුව තමයී.