Pick me or uber?????

dickensian

Well-known member
  • Uber pick me dekama daaganin bn
    Hires yana welawata anith eka off karapan
    50k ubata maaseka labunath oke 15,000KM maasetath aduwen gahai
    Service karanna yana gaana
    Tires daana or repairs aawoth poddak laabe adu wei
    Habai paadui kiyanna ba
    Paadu nam kattiya padinne na ne bng

    මේක බ්‍රෝ මම දුවනවා වගේ නෙමෙයි නේ ඩ්‍රයිවර් කෙනෙක් දාලනේ දුවන්නේ ඒකයි දැනගන්නම ඕන.
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    ෆ්‍රෙන්ඩ්ස්.
    ලක්ශ 18ක් විතර දීල ඇල්ටෝ කාර් එකක් අරං පික්මී, ඌබර් වගේ සර්විස් එකකට දාන එන පාඩුද ඩ්‍රයිවර් කෙනෙක් දාල.
    ජොබ් එකක් නැති මගේ මල්ලි කෙනෙක් ඉන්නවා එයාට කාර් එකක් අරන් දීල වැඩේට දාන්න බැලුවේ.
    මේ වැඩේ ලාභයි ද?
    සාමන්‍යයෙන් මාසෙක ඇවරේජ් ඉන්කම් එක කීයක් වගේ ගන්න පුලුවන්ද ඕවලින්.
    පොඩ්ඩක් ඔය පික්මී ඌබර් වගේ සයිඩ් එක ගැන දන්න අය පොඩි උපදෙසක් දෙනවද?

    mata uber driver knk kiwwa u kangaroo maru wenne inne kiyala. dawsta 8000 wage hire hambnwalu kangaroo eke. hoyala balahan poddak.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලීස් කරන්න නෙමෙයි මචං 2016 වගේ ඇල්ටෝ කාර් එකක් සල්ලි වලටම ගන්ම බැලුවේ.
    මම ඒ කොල්ලට කියන්න හැදුවේ මට මාසෙකට 50000 දීල ඔයා කාර් එක දුවාගන්න කියල ඩීසල් ගහගෙන.
    මේක අසාධාරණ ගානක්ද?
    එතකොට එයාටත් මාසෙට 45000ක් වගෙ තියෙනවනේ.
    එහෙම හොයාගන්න අමාරුද?
    මොකද එහෙම උනොත් අවුරුදු 3ක් දුවනකොට මට කාර් එකේ ගාන එනව..


    okata tyere insurance thawa car eke ena repair tyre wast eka ehemath add karanna one.