IT Executive ජොබක් තියෙනවා ගාල්ලේ. කොග්ගල.
Requirment,
Dip in IT related certification.
Basic Networking
Hardware
Ms-Office ( Excel is a must )
Graphics ( PS, Corel/Ai ඕනිමත් නෑ )
කඩ්ඩත් ඕනි
AUS වල ඉන්න IT ඩයල් එක එක්ක වැඩ කරන්න වෙනව. මෙහෙ ඉන්න ඉන්දියන් ඩයල් එක
එක්ක කතා කරන්නත් වෙනවා bla bla bla.
සැලරි අවම 30,000 /= . දැන් ඉතින් කියන්න එපා ඔය ගානට මොකාද වැඩ කරන්නෙ අනමනන්. එහෙම වැඩි තැනක් තියෙනවනන් මේ requirment වලට මට සෙට් කරපන් දෙයියෝ
. මට දුර වැඩි අනන් මනන් සීන් හින්ද අයින් වෙන්නේ.
. එක්ස්පීරියන්ස් ගන්න ඕනි කෙනෙකුට වටී.
Forward your CV to :-
[email protected]
Requirment,
Dip in IT related certification.
Basic Networking
Hardware
Ms-Office ( Excel is a must )
Graphics ( PS, Corel/Ai ඕනිමත් නෑ )
කඩ්ඩත් ඕනි
AUS වල ඉන්න IT ඩයල් එක එක්ක වැඩ කරන්න වෙනව. මෙහෙ ඉන්න ඉන්දියන් ඩයල් එක
එක්ක කතා කරන්නත් වෙනවා bla bla bla.සැලරි අවම 30,000 /= . දැන් ඉතින් කියන්න එපා ඔය ගානට මොකාද වැඩ කරන්නෙ අනමනන්. එහෙම වැඩි තැනක් තියෙනවනන් මේ requirment වලට මට සෙට් කරපන් දෙයියෝ
. මට දුර වැඩි අනන් මනන් සීන් හින්ද අයින් වෙන්නේ.
. එක්ස්පීරියන්ස් ගන්න ඕනි කෙනෙකුට වටී. Forward your CV to :-
[email protected]
