IT Executive Vacancy

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,247
    1,970
    113
    මහනුවර
    IT Executive ජොබක් තියෙනවා ගාල්ලේ. කොග්ගල.


    Requirment,
    Dip in IT related certification.

    Basic Networking
    Hardware
    Ms-Office ( Excel is a must )
    Graphics ( PS, Corel/Ai ඕනිමත් නෑ )



    කඩ්ඩත් ඕනි :P AUS වල ඉන්න IT ඩයල් එක එක්ක වැඩ කරන්න වෙනව. මෙහෙ ඉන්න ඉන්දියන් ඩයල් එක :angry: එක්ක කතා කරන්නත් වෙනවා bla bla bla.


    සැලරි අවම 30,000 /= . දැන් ඉතින් කියන්න එපා ඔය ගානට මොකාද වැඩ කරන්නෙ අනමනන්. එහෙම වැඩි තැනක් තියෙනවනන් මේ requirment වලට මට සෙට් කරපන් දෙයියෝ :P. මට දුර වැඩි අනන් මනන් සීන් හින්ද අයින් වෙන්නේ.:sorry: . එක්ස්පීරියන්ස් ගන්න ඕනි කෙනෙකුට වටී.

    Forward your CV to :-
    [email protected]