කසාදයක් බදිද්දි
සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන්න ඕනෙ.
සම ශ්‍රද්දා කියන්නෙ එකම ශ්‍රද්දාවක්, විශ්වාසයක් තිබීම. කතෝලික බෞද්ද විවාහයකදී ඒක නැති වෙලා යනවා.
බැදලා ලමයි හම්බුවෙන්න ගත්තම තමයි ප්‍රශ්න එන්නේ. ලමයින්ගේ ආගම තීරණය කරගන්න බැරුව.
දෙකම අදහන කතානම් බයිලා.පල්ලියට ඕනෙ උන්ගෙ ප්‍රමාණෙ ලොකු කරගන්නයි.
වප් පොහොය දවසෙ අයිටී එන් හෝ මොකල් හරි චැනල් එකක මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ ලස්සන බණක් ගියා ඕක ගැන.
හම්බුනොත් දාන්නම් මේකෙ.
buddhist and catholics අවුලක් නැ බන්.. කොහොමත් catholic අය ගොඩක් හොදයි මචන්..
අපේ පවුලෙත් ඉන්නව catholics අය..

උබ ඔච්චරට උබේ ආගම ගැන කැක්කුමයි නම් ඇය් කතොලික කෙල්ලෙක්ව බදින්නේ? ඇනික කතොලික පල්ලියෙන් බලෙන් මිනිස්සුව අගමට ගන්නේ නැ. පල්ලියෙන් කොහොමත් කැමති නැ මිශ විවාහ වලට. ටැග් වලින් හිතා ගනින් අපේ සහ උබලගෙ වෙනස



polos ala kana eke waradda mokakda?
minissu unama 365 dawasema mas malu kaka inna oneda

mekanm matath note una deyak
mulu thread ekatama dakke ekama ekai
![]()
ඔච්චර දගලන්න දෙයක් නෑ .. දෙන්නට දෙන්න ආදරෙයි , විශ්වාසෙයි තිබ්බ නං හොඳටම ඇති ..
ඒක තමයි බං.
මම දන්න කතෝලික බෞද්ද මගුල් ඔක්කොම වගේ බෞද්ද කෙනා කතෝලික ආගමට හැරුණා.
මම ජීවිතේ මගෙ අම්මා වගේම ගරු කරන. මම කියන පුද්ගලයාව මෙතනට ගේන්න මහන්සි උනු ගුරුවරිය මට කියපු දෙයක් තිබ්බා ඒ දවස් වල.
මැඩමුත් බෞද්ද සහ මහත්තයා කතෝලික. ළමයිත් ඉතින් කතෝලික.
මැඩම් කිව්වා පුතේ කවදා හරි කසාදයක් බදින්න යද්දි තමුන්ගේ ආගමේ කෙනෙක්ව බැදගන්න. නැත්නම් ගොඩක් වෙලාවට එක් කෙනෙක්ට කැපකිරීමක් කරන්නම වෙනවා. ඒ කැපකිරීම ගොඩක් වෙලාවට බෞද්ධ කෙනාටයි කරන්න වෙන්නෙ පල්ලියෙන් එන ප්‍රෙශර් එකත් එක්ක කියලා.
කොතොලික ආගමට අයත් වෙන ආගම් දෙකක් තියනවා..
එකක් තාම Bible අගම අනිත් එක තාම රෝමාණු කතෝලික කියන්නේ.. පෞද්ගලිකව මම බයිබල් අගමේ කරන දේවල් අනුමත කරන්නේ නැහැ... ඒ ආගමේ ඉන්න ගොඩක් අය හදනවා ඒ ආගමට හරවා ගන්න.. එකෙන් පහර වදින්නේ නියම කතෝලිකයට...
හෙනයා;23973394 said:
catholic, christian අතරින් දරුණු ගනයේ උන් කවුද?![]()
මේකේ කමෙන්ට් දැක්කම හිනහත් යනවා.. දුපත් ජිවිත.. පව් ඉතින්.. මෙතන කතාවෙන ආගම් දෙකම ඔය දුපතට එළියෙන් ආපු දෙකක්. එකක් දර්ශනයක් කියලා ලොකු ටෝක් දුන්නත් එකත් ආගමක්ම තමා දුපත ඇතුලේ.. එලියට ගිය උන් දන්නවා ඔය ආගම් දෙකම කෙයාර් නොකර මිනිස්සු ලෝකේ ජිවත් වෙනවා කියලා. බදිනවා, දිග්කසාද වෙනවා.. එත් ආගමක් මුල් කරගෙන ෆ්‍රී වර්ල්ඩ් එකේ මිනිස්සු කසාද බදින්නේ නැහැ.. ෆ්‍රී වර්ල්ඩ් එකෙන් ආපු ආගමක් පසුබිම් කරගෙන මේ දුපතේ උන් කසාද තීරණය කරනකොට හිතෙනවා මේකේ උන් 2500ක මෙව්වා එකක් කිව්වට කොච්චර පසුගාමී ජාතියක්ද කියලා.. ඔව්.. මම අනාගමිකයෙක් තමා.. ඔව්, මම දේශද්‍රෝහියෙක්.. අරබමු කතාව එතනින්..