~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    3.gif
    BREAKING: sirisena UNP ekka තීරණාත්මක සාකච්ඡාවක් -
    Sadun Buwa
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mamath ahala beluwa saddayak ne kiyahan

    මම ඊයේ පෙරේදා දවසක කෝල් කළා....පොඩ්ඩක් බිසී කිව්වා. මම උන්නේ තාත්තට අසනීපයි කිව්වා හින්ද මොකුත් අවුලක්ද කියල. එහෙම මොකුත් නෑලු.
    මට කිව්වා උඹ මැසේජ් කරලා තිබ්බා කියල.