කාර් රෙන්ට් හෙල්ප්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් හොදටම දන්න තැනකට දියන් .දුර දෙන්නත් එපා . මගෙ යාලුවෙක් කොට්ටවෙ ප්ලේස් එකකට උගෙ ප්‍රියස් එක දුන්න . පලවෙනි මාසෙ 80ක් දීල .පස්සෙ අනුරාදපුරේ බ්‍රාන්ච් එකට දාන්න ඕන කියල . අරුත් කුට්ටිය හම්බෙන නිසා අපේ උන් එපා කියද්දි හා කියල දුන්න . තව මාස 2ක් විතර 80 ගානෙ හම්බුනා . පස්සෙ සල්ලි ආවෙ නෑ . බලනකොට වාහනේ උගස් කරල පොර රට පැනල .උගස් ගත්ත කියන එකා කියනව වාහනයක් ගත්තෙ නෑ කියල . දැන් වාහනෙත් නෑ මිනිහත් නෑ . අපේ එකා ෆුල් අනාත වෙලා ඉන්නෙ . ෆිනෑන්සුත් තියනව :dull::dull::dull::dull:

    ඔහොම දේවල් මටත් වෙලා තියෙනවා...යාලුවෙක් දවසක් රුපියල් 30000ක් ඉල්ලුවා ලොකු හදිසියක් සතියෙන් දෙන්නම් කියලා..අතේ එච්චර ගානක් තිබ්බේ නැති නිසා උට මං දාගෙන හිටපු මාලේ දුන්නා උගස් කරලා ගනින් කියලා..මාලේ 90000 වගේ වටින එකක්..අන්තිමට මාලේත් නෑ ඌ ගෙදරත් නෑ හොයා ගන්න..

    මෑතකදී මට ඌව හම්බුනා..මම වලි වලට බර පොරක් නෙමේ..මං උට කිවේ මෙච්චරයි..මාලේ වගේද බං සදු*ගේ උපන් ලප ටික..

    ඌ දන්නවා මං මොකක්ද කිවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා..සමහර වෙලාවට විස නසන්න ඕන විසකින්ම තමයි..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මේකද?

    http://ae.lk/

    ඕකට ඩ්‍රයිවර් එක්කම වාහනේ දැම්මැකි නේද? හයර්ස් තියෙනවද?
    වැගන් ආර් එකනම් දාන්න බැරිවෙයි නේද?
    ඌබර්, පික්මී වගේ සීන් එකක්නම් ජොයින් වෙලා වැඩක් නෑ හැබැයි. .

    Sedan ekak nam shape eke danna puluwan man hithanne... Poddak contact karala balapan:yes:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔහොම දේවල් මටත් වෙලා තියෙනවා...යාලුවෙක් දවසක් රුපියල් 30000ක් ඉල්ලුවා ලොකු හදිසියක් සතියෙන් දෙන්නම් කියලා..අතේ එච්චර ගානක් තිබ්බේ නැති නිසා උට මං දාගෙන හිටපු මාලේ දුන්නා උගස් කරලා ගනින් කියලා..මාලේ 90000 වගේ වටින එකක්..අන්තිමට මාලේත් නෑ ඌ ගෙදරත් නෑ හොයා ගන්න..

    මෑතකදී මට ඌව හම්බුනා..මම වලි වලට බර පොරක් නෙමේ..මං උට කිවේ මෙච්චරයි..මාලේ වගේද බං සදු*ගේ උපන් ලප ටික..

    ඌ දන්නවා මං මොකක්ද කිවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා..සමහර වෙලාවට විස නසන්න ඕන විසකින්ම තමයි..

    :P
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් ඒක තමයි සීන් එක. . දෙන තැනකට හොදට හොයලා දෙන්නේ. .
    ඌබර්, පික්මී සේෆ් වුනාට වැඩක් නෑ ඩ්‍රයිවර් කෙනෙක්ව දම්මලා දිව්වනින් පස්සේ ලැබෙන දෙයක් නෑ. .

    උගස් ගත්ත එකත් ඕකට සම්බන්ද ඇති එකතුවෙලා ගේම දෙන්න ඇත්තේ. . ඕකට දෙකක් ඇනලා අහපන් නැත්තන් ඕක ගන්න හම්බවෙන්නේ නෑ. .
    පොලිසි ගෙනාවට වැඩක් නෑ ඌට නඩුවක් දායි. . උබ වාහනේ දීපු එකත් ලංකාවේ නැති නිසා උකස් ගත්තා කියන එකාට ලේසියෙන්ම බේරුනෑකි. . ඌ උකස් ගත්තා කියන්න උබලට ශාක්ශිත් නෑනේ. .
    ඕවා නීතියානුකුලව කරන්න පුලුවන් වැඩ නෙවේ. . නීතියේ සහනය තියෙන්නෙත් අපරාදකාරයන්ට. .

    machan mage yaluwekge wagon r ekak fb eke add ekak dala rent kerenawa kiyala , kattiya awilla balanna kellekuth awilla muu ekita wahane deela. uber app eka share wena widihata tamai agreement gahala hambawena ganen (75%) 25% k aruta anith 50% ma arakitalu eki petrol gahala okkoma kerenawalu masema. muta 40 k aniwa denawalu eki. meki pandara 6 tath online indala kohoma hari 130 k wage maseta hoyanawalu. mu sarin sare uber log wela balanawalu samahara welawata ra 11 meki wahane ehe mehe duwanawalu. okkoma habai uber hires , hire iwara unama dennatama penawane. eka nisa puluwannam ewage ekkenek hiygena deepann. ekita loan wagayak tiyanawalu. ekalu ehema kerenne. kellek nisa muuth deela itin agreement ekak ehema gahaa. aulak nalu thama aruna ona welawata wahane genath denawalu. kohe hari gamanak yanna ona unoth. full time nemailu deela tiyenne. eth 40 k maseta denawalu uuta. percentge eka anuwa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ඔහොම දේවල් මටත් වෙලා තියෙනවා...යාලුවෙක් දවසක් රුපියල් 30000ක් ඉල්ලුවා ලොකු හදිසියක් සතියෙන් දෙන්නම් කියලා..අතේ එච්චර ගානක් තිබ්බේ නැති නිසා උට මං දාගෙන හිටපු මාලේ දුන්නා උගස් කරලා ගනින් කියලා..මාලේ 90000 වගේ වටින එකක්..අන්තිමට මාලේත් නෑ ඌ ගෙදරත් නෑ හොයා ගන්න..

    මෑතකදී මට ඌව හම්බුනා..මම වලි වලට බර පොරක් නෙමේ..මං උට කිවේ මෙච්චරයි..මාලේ වගේද බං සදු*ගේ උපන් ලප ටික..

    ඌ දන්නවා මං මොකක්ද කිවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා..සමහර වෙලාවට විස නසන්න ඕන විසකින්ම තමයි..

    Uba uge gedara gihin wife ta shot eka dunnada ..ma niggaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    machan mage yaluwekge wagon r ekak fb eke add ekak dala rent kerenawa kiyala , kattiya awilla balanna kellekuth awilla muu ekita wahane deela. uber app eka share wena widihata tamai agreement gahala hambawena ganen (75%) 25% k aruta anith 50% ma arakitalu eki petrol gahala okkoma kerenawalu masema. muta 40 k aniwa denawalu eki. meki pandara 6 tath online indala kohoma hari 130 k wage maseta hoyanawalu. mu sarin sare uber log wela balanawalu samahara welawata ra 11 meki wahane ehe mehe duwanawalu. okkoma habai uber hires , hire iwara unama dennatama penawane. eka nisa puluwannam ewage ekkenek hiygena deepann. ekita loan wagayak tiyanawalu. ekalu ehema kerenne. kellek nisa muuth deela itin agreement ekak ehema gahaa. aulak nalu thama aruna ona welawata wahane genath denawalu. kohe hari gamanak yanna ona unoth. full time nemailu deela tiyenne. eth 40 k maseta denawalu uuta. percentge eka anuwa

    Oya duwana diwilla masa 6n wage tire set ekak danna weine bn.anika millage eka.:dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Prius eka wedding hires wage diyan.rent duwanawa wage sawuttu wenne ne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    25% ට 40000ක් නම් ඒකි මාසෙට උබර් ෆී එක නැතුව 120000ක් හොයන්න ඕනා. .
    ඒ කියන්නේ මාසේ දවස් 30ම දිව්වත් දවසට 4000ක් හොයන්න ඕනා. . ඒ කියන්නේ ඌබර් ෆී එකත් එක්ක ගත්තොත් දවසට ඒකි 5333ක් හොයන්න ඕනා. .
    5333/40 = කිලෝමීටර් 133
    මාසෙට කිලෝමීටර 133 X 30 = 3990
    මාසෙට තෙල් වලට 3990/15 = 266 X 140 = 37240
    මාස 2කට පාරක් සර්විස් කරන්න වෙනවා ඒ නිසා ඒකටත් මාසෙට අවම 4000ක් අයින් කරන්න ඕනා. .

    මම ඌබර් දුවපු කෙනෙක් විදියට කියන්නේ. . ඔය ගාන ඒකිට හොයන්න බැරිකමක් නෑ ඒත් මම හිතන් නෑ කෙල්ලෙක් ඔච්චර ගානක් හොයයි කියලා. . පාරේ පැය දොලහක් එකදිගට හයර් යන එකේ කට්ට දන්නේ එහෙම පැදපු එකෙක්ම විතරයි. . එකදිගට ඔහොම මාසෙම දුවනවා කියන්නේ පිස්සුවක්. . කෙල්ලෙක්ට කොහොමත් ඕක කරන්න බෑ. .
    එක්කෝ ඒකි පච කෙලිනවා. . වාහනේ කිලෝමීටර් ගාන චෙක් කරලා බලපන්. . එතකොට ඕකේ ඇත්ත හොයාගත්තැකි. . ඒකිගේ ඌබර් එකේ ඉන්කම් එක ස්ක්‍රීන් ශොට් එකක් ගහලා එවන්න කියන්න යාලුවට. . මටනම් පේන්නේ ඔතන වෙන කතාවක් යන්නේ. .

    අනිත් එක වැගන් ආර් එකක් 40000ට දෙන්න යාලුවට පිස්සුද බන්? ඔය කියන විදියට මාසෙට කිලෝමීටර් 4000ක් වැටෙනවනේ. . ඉන්ශුවරන්ස් එකට මාසෙට 8000කුයි ටයර් ගෙවීමට මාසෙට 4000කුයි අයින් කරාම ඉතිරි 26000. .
    සර්විස් එකත් ඌ නම් කරන්නේ තව 4000ක් ඒකට අයින් කරන්න වෙනවා. .
    කිලෝමීටර් 4000ක් මාසෙට යනවා කියන්නේ වාහනේ වටිනාකම අඩුවීම ගැනත් හිතන්න වෙනවා. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Prius eka wedding hires wage diyan.rent duwanawa wage sawuttu wenne ne.

    හැමදාම වෙඩින්ග් හයර්ස් නැතිනිසා තේරුමක් නෑ බන්. . :sorry:

    කම්පැනියකට වගේ දෙන්න තිබ්බනම් හොදයි. .

    rentel aka kohomada../

    වැගන් ආර් එක 65
    ප්‍රියස් එක 95
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    හැමදාම වෙඩින්ග් හයර්ස් නැතිනිසා තේරුමක් නෑ බන්. . :sorry:

    කම්පැනියකට වගේ දෙන්න තිබ්බනම් හොදයි. .

    වැගන් ආර් එක 65
    ප්‍රියස් එක 95

    Ara meke company ekak tiyena dial 2kak hitiya bn.poddak forum search karala balapan.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කිරියේ කවුරුවත් වාහන රෙන්ට් කරලා නෑ වගේ නේද බන්. . :dull:

    :baffled::baffled: දෙන්න බයයි නෙ. යාළුවෙක් මාසෙට 80කට වැගන් ආර් එකක් දුන්න....... මාස දෙක තුනක් සල්ලි හම්බ උනා...... ඊට පස්සෙ, අර හිරු එකෙත් ගියෙ...... එයාර් බැග් ගලවල...... එතන තිබිල තමා වාහනෙ හම්බ උනෙ......!! :baffled::angry: ඉතින් කොහොමද කියහන්කො විශ්වාස කරල වාහනයක් තැනකට දාන්නෙ...... :dull:

    නැත්නම් මටත් හොද ඔෆර්ස් ආවා වැගන් ආර් එකට...... මම දැම්මෙ නෑ....!! :):love:
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    ubata wagon r eka pickme wage dammanan 1k wtara case 1k ntuwa hyanna puluwan wahaneth safe nattan tourism karan ekekwa allaganin