මචන් හොදටම දන්න තැනකට දියන් .දුර දෙන්නත් එපා . මගෙ යාලුවෙක් කොට්ටවෙ ප්ලේස් එකකට උගෙ ප්රියස් එක දුන්න . පලවෙනි මාසෙ 80ක් දීල .පස්සෙ අනුරාදපුරේ බ්රාන්ච් එකට දාන්න ඕන කියල . අරුත් කුට්ටිය හම්බෙන නිසා අපේ උන් එපා කියද්දි හා කියල දුන්න . තව මාස 2ක් විතර 80 ගානෙ හම්බුනා . පස්සෙ සල්ලි ආවෙ නෑ . බලනකොට වාහනේ උගස් කරල පොර රට පැනල .උගස් ගත්ත කියන එකා කියනව වාහනයක් ගත්තෙ නෑ කියල . දැන් වාහනෙත් නෑ මිනිහත් නෑ . අපේ එකා ෆුල් අනාත වෙලා ඉන්නෙ . ෆිනෑන්සුත් තියනව![]()
ඔහොම දේවල් මටත් වෙලා තියෙනවා...යාලුවෙක් දවසක් රුපියල් 30000ක් ඉල්ලුවා ලොකු හදිසියක් සතියෙන් දෙන්නම් කියලා..අතේ එච්චර ගානක් තිබ්බේ නැති නිසා උට මං දාගෙන හිටපු මාලේ දුන්නා උගස් කරලා ගනින් කියලා..මාලේ 90000 වගේ වටින එකක්..අන්තිමට මාලේත් නෑ ඌ ගෙදරත් නෑ හොයා ගන්න..
මෑතකදී මට ඌව හම්බුනා..මම වලි වලට බර පොරක් නෙමේ..මං උට කිවේ මෙච්චරයි..මාලේ වගේද බං සදු*ගේ උපන් ලප ටික..
ඌ දන්නවා මං මොකක්ද කිවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා..සමහර වෙලාවට විස නසන්න ඕන විසකින්ම තමයි..
මෑතකදී මට ඌව හම්බුනා..මම වලි වලට බර පොරක් නෙමේ..මං උට කිවේ මෙච්චරයි..මාලේ වගේද බං සදු*ගේ උපන් ලප ටික..
ඌ දන්නවා මං මොකක්ද කිවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා..සමහර වෙලාවට විස නසන්න ඕන විසකින්ම තමයි..

උන් දෙන්නව හොයාගමු. . 

ඉතින් කොහොමද කියහන්කො විශ්වාස කරල වාහනයක් තැනකට දාන්නෙ...... 