~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රනිල්ගේ දර්ශනය මේ රටට ගැලපෙන්නේ නෑ - ජනපති
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමදාම ඔය දෑස හමුනොවන විට..
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට..
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාවද බඳින්නේ

    සැබෑවට ම ඔයා ගැටලුව තියෙන්නෙ කටුස්සට නේද? මොක ද කාව කියල හිතාගන්න බැහැනෙ. ඒ තරම් වෙන්න ඇඹේනියො ඉන්නවනෙ. :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සැබෑවට ම ඔයා ගැටලුව තියෙන්නෙ කටුස්සට නේද? මොක ද කාව කියල හිතාගන්න බැහැනෙ. ඒ තරම් වෙන්න ඇඹේනියො ඉන්නවනෙ. :rofl:
    ඔව් ඔව් මේ වැඩිවෙලා ඉන්නේ කෑවද තෝරාගන්නේ කියල හිතාගන්න බෑ. :no:
     
    අද 12/4

    අද ලෝක :ඉන්දියානු බිරින්දෑවරුන්ගේ: දිනයයි. :rofl:

    ලොව පළමු බ්‍රිතාන්‍යය පුවත්පත වන British Ceylon
    මුලින්ම ප්‍රකාශයට පත් වුයේ අදවෙනි දිනකයි. (1791)

    ඉන්දියානු සමලිංගිකයන්ගේ පැරණි චාරිත්‍රයක් වූ තම ස්වාමියාගේ අවමගුල් දරසෑයට පැන දිවි නසාගැනීම, ශ්‍රී ලාංකිකයන් විසින් තහනම් කලේ අදවෙනි දිනකයි. (1829)



    :dull::dull::dull: