Laptop Wont Start !!

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    481
    63
    මචන්ලා මගේ ලැප් එකේ USB පොර්ට් එකයි charging Port එකයි තියෙන්නේ එක ළග ඊයේ හදිස්සියේ charge කරන්න හදනකොට වැරදිලා charger එකේ පින් එක USB පොර්ට් එකයි වැදුනා , එවෙලේම වගේ ලැප් එක off උනා. දැන් power එක එනවා කියල පෙන්නුවට ලැප් එක on වෙන්නේ නෑනේ . කියන්න ඕනේ ලැප් එකේ charger එකේ පින් එකෙනුත් පොඩි කරන්ට් එකක් අතට වදිනවා . එක නිසා ෂෝට් වෙලාද දන්නෙත් නෑ. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙනවද :oo::(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,193
    2
    116,566
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකෙ + එක වදින්නෙ නෑ හදල තියෙන විදියට - එක තමා වදින්නෙ,රෙපෙයාර් කරන්ඩ කලින් බැට්‍රිය ගලවල දාල බැලුවොත් හරියයි සමහරවිට :)