මචන්ලා මගේ ලැප් එකේ USB පොර්ට් එකයි charging Port එකයි තියෙන්නේ එක ළග ඊයේ හදිස්සියේ charge කරන්න හදනකොට වැරදිලා charger එකේ පින් එක USB පොර්ට් එකයි වැදුනා , එවෙලේම වගේ ලැප් එක off උනා. දැන් power එක එනවා කියල පෙන්නුවට ලැප් එක on වෙන්නේ නෑනේ . කියන්න ඕනේ ලැප් එකේ charger එකේ පින් එකෙනුත් පොඩි කරන්ට් එකක් අතට වදිනවා . එක නිසා ෂෝට් වෙලාද දන්නෙත් නෑ. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙනවද 



