~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරියේ නං හිනා හතරයි නෙ

    :) මද සිනාව
    :D හික් හික් සිනාව
    :lol: හැක හැක සිනාව
    :rofl: හොක්කි හොක්කි හූ හිනාව

    :baffled::baffled::baffled:
    මොනවද අප්පා මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මස්සිනා නැතුව ත්‍රේඩ් එකේ ඉන්නෙ ම නෑ වගේ දැන් :rofl::rofl:

    IKL සහෝදරයා පේන්න නෑනේ
    ෆිල්ම් එකත් එක්කම ඩිස්මිස් වෙලා:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    IKL සහෝදරයා පේන්න නෑනේ
    ෆිල්ම් එකත් එක්කම ඩිස්මිස් වෙලා:oo:

    ඒ වගේ. නංගිත් එක්ක ෆිල්ම් බලනව ඇති.