heh heh thwa wada thyanawa..maasa dekak wage![]()

ඔයාගෙ ඩ්රැකියලාවිය දැන් ක්ලාස් ගිහින් ඇවිත් වද දෙන්න පටන් ගනියි 
අයියාගෙන් තමා අහන්න වෙන්නේ![]()

ආපහු බලන්න කම්මැලි නැද්ද?

වෙස් තට්ටුව බිමින් තියන්
පන්දම ගෙන අතින් අරන්
නටන නැටුම් වාර ගාන වැඩිවෙන රඟට
මල් ගහලා පන්දම යයි නැගලා සොඳට
මල් පැණි ටික එකතු කරන්
මී පැණි කලවමට යොදන්
මෙටල් සිංදු අඩි තියලා නටනා නැටුම
සමහන් එක කෝපි එකට වැටෙනා තුරුම
මස්සිනා ව මුදුනෙ තියන්
නංගිට ඒ දාන ලයින්
පොඩි එකාගෙ හිත යන්නේ දුවලා හනික
සහේලිගේ හඬ වාගේ පුපුරයි ක්ෂනික
ඉන්දියානු කෙල්ලො හොයන්
ඉන්ස්ට එකේ පවුරු බැඳන්
කියනා දේ නොපිළිගන්න ආඳගෙ විලස
ඇහුවොත් නම් කියන්නෙ මේ මං හරි අලස
