සමාජ හු&ත...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට බන් වෙන කෙල්ලෙක් සෙට් වේගන එනවා, මට නම් ඒකිව ලස්සනයි හොදයි, එත් වෙන උන්ට එකී ලස්සන නෑ මගේ පරණ කෙල්ල තරම්... :dull:

    මට නම් හිතට හොදටම සෙට් එත්, වෙන උන්ට එකී "පට්ට කෑල්ලක්" නොවීම මගේ හිතට දිගටම බලපායිද ? මම මොකක්ද කරන්නේ :sorry:?

    මම දන්නවා වෙන උන් හිතන එක මම අදාළ කරගන්න ඕනේ නෑ කියල, එත් මේක මගේ හිතට වදයක් වෙයි කියල මට හිතෙනවා... :dull:
     
    • Like
    Reactions: barath dpriye

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    Owow balapanawa.oka hariyanne ne,happo nattan elakiri ivarai uba oken boot kala thread demmama:dull:
     
    • Like
    Reactions: KasunKDP

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ලගෙ photo එකක් නැතුව කියන්න අමාරුයි මචන්.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Owow balapanawa.oka hariyanne ne,happo nattan elakiri ivarai uba oken boot kala thread demmama:dull:

    එකී නම් බුට් තියන ජාතියේ කෙල්ලක් නෙමෙයි බන්..

    මට දුක මට බුට් තියන්න වෙයිද කියල.
    /// :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ගැනු ලමයෙක් ආශ්‍රය කරන්න හදන්නෙ ඔයාට ගැලපෙන නිසාද නැත්නම් අනික් අයට ගැලපෙන්න ඔනි නිසාද....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා එ ගැනු ලමයාව ආශ්‍රය කරන්න හදන්නෙ ඔයාට ගැලපෙන නිසාද නැත්නම් අනික් අයට ගැලපෙන්න ඔනි නිසාද....

    එක තමයි ප්‍රශ්නේ...:sorry:

    මම හිතන විදිය මාර අවුල්... මම ඉස්සර මෙහෙම හිතුවේ නෑ,

    අරකි නිසා තමා සේරම උනේ... :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එකී නම් බුට් තියන ජාතියේ කෙල්ලක් නෙමෙයි බන්..

    මට දුක මට බුට් තියන්න වෙයිද කියල.
    /// :sorry:

    good luck machn...
    patta kallama wenna ona na. ube type1ta set nam a athi.. danwath ehenam marena katha, life value1k na wage katha nawattala kalla karagena sape imu... :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුලින්ම අර Professor1 වගේ කටට ගන්නවද කියලා අහපන් :baffled:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මට බන් වෙන කෙල්ලෙක් සෙට් වේගන එනවා, මට නම් ඒකිව ලස්සනයි හොදයි, එත් වෙන උන්ට එකී ලස්සන නෑ මගේ පරණ කෙල්ල තරම්... :dull:

    මට නම් හිතට හොදටම සෙට් එත්, වෙන උන්ට එකී "පට්ට කෑල්ලක්" නොවීම මගේ හිතට දිගටම බලපායිද ? මම මොකක්ද කරන්නේ :sorry:?

    මම දන්නවා වෙන උන් හිතන එක මම අදාළ කරගන්න ඕනේ නෑ කියල, එත් මේක මගේ හිතට වදයක් වෙයි කියල මට හිතෙනවා... :dull:

    Photo එකක් නැතුව කියන්න අමාරුයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    good luck machn...
    patta kallama wenna ona na. ube type1ta set nam a athi.. danwath ehenam marena katha, life value1k na wage katha nawattala kalla karagena sape imu... :love:

    :love: හිතන නිවනක් ලැබුනොත් ඇති බන්...

    wena ewunta ube kella lassana wenna one ay? uba unta ekiwa *kanna denawada :rolleyes::rolleyes::rofl::rofl:

    මගේ හිතේ අවුලක් බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම අර Professor1 වගේ කටට ගන්නවද කියලා අහපන් :baffled:

    :baffled: කටට දෙන්න ආස නෑ බන් මම කොහොමත්.. :rofl:

    Photo එකක් නැතුව කියන්න අමාරුයි

    පොඩ්ඩක් හිටපිය තාම upload වෙනවා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    Man nna kiyanne oka hariyanne ne bn.bedala masa 3n innawata wada 50 times witara ketha wenawa.So dan inne normak look ekak nan bendata passe ugly catogery ekata watenawa.man nan kiyanne naki unath lassana wena munak tiyenna one.kellawa kohe hari genitchama wate inna kollo shock wela wage balan inna type eke lassana kellek daganna one.nattan wedak ne.
     
    ඕව ඇහුවම තමා බන් පරණ කෙල්ලව බලෙන් හරි උස්සන් එන්න හිතෙන්නේ.. :angry:

    යන හැමතැනම ඉන්න උන් එකී දිහා කන්න වගේ බලන්නේ..
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක තමයි ප්‍රශ්නේ...:sorry:

    මම හිතන විදිය මාර අවුල්... මම ඉස්සර මෙහෙම හිතුවේ නෑ,

    අරකි නිසා තමා සේරම උනේ... :sorry:

    මම ඇහුවෙ ප්‍රශ්නයක් නෙ කසුන්....මම අහන්නෙ ඔයා ගෙ අදහස..ඔයා කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙ ඔයා ට ඔනි නිසාද..නැත්නම් යාලුවන්ට ඔනි නිසාද...