මට බන් වෙන කෙල්ලෙක් සෙට් වේගන එනවා, මට නම් ඒකිව ලස්සනයි හොදයි, එත් වෙන උන්ට එකී ලස්සන නෑ මගේ පරණ කෙල්ල තරම්... 
මට නම් හිතට හොදටම සෙට් එත්, වෙන උන්ට එකී "පට්ට කෑල්ලක්" නොවීම මගේ හිතට දිගටම බලපායිද ? මම මොකක්ද කරන්නේ
?
මම දන්නවා වෙන උන් හිතන එක මම අදාළ කරගන්න ඕනේ නෑ කියල, එත් මේක මගේ හිතට වදයක් වෙයි කියල මට හිතෙනවා...

මට නම් හිතට හොදටම සෙට් එත්, වෙන උන්ට එකී "පට්ට කෑල්ලක්" නොවීම මගේ හිතට දිගටම බලපායිද ? මම මොකක්ද කරන්නේ
?මම දන්නවා වෙන උන් හිතන එක මම අදාළ කරගන්න ඕනේ නෑ කියල, එත් මේක මගේ හිතට වදයක් වෙයි කියල මට හිතෙනවා...