~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    එයා හොද නෑ හැමතිත්තෙම මත එක එක ඒවා කියනවා කටුසු අන්කල්/ඇන්ටි

    heh heh mata mathak wenwa nngith eka mn randu krapu hati podi kaale ... :lol::lol:

    nangi thama wadyama.. hama dema one ekita issara idnma .. :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාට සනීප නෑනේ පුතා ඒකයි ඔය :yes: අර තට්ට අන්කල් ගෙන් අයිස් පලම් කාල විස වෙලා පිස්සු හැදිලා.

    හපෝ ඔයි තට්ටි අන්කල්ගේ පුස්කාපු පලම් මටත් කවන්න හැදුවේ.. මන් අඩලා බෑ කිව්ව නිසා හොදයි. නැත්තන් මටත් පිස්සු හැදෙනවා
     
    හි.. හි..

    :sorry::sorry::sorry:
    මට ඉතින් රණ්ඩු වෙන්න ගෙදර අක්කලා නංගිලා නෑනේ
    ඒ නිසා කිරියේ අක්කත් එක්ක රණ්ඩු වෙනවා :)
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හි.. හි..

    :sorry::sorry::sorry:
    මට ඉතින් රණ්ඩු වෙන්න ගෙදර අක්කලා නංගිලා නෑනේ
    ඒ නිසා කිරියේ අක්කත් එක්ක රණ්ඩු වෙනවා :)

    :):)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයාට සනීප නෑනේ පුතා ඒකයි ඔය :yes: අර තට්ට අන්කල් ගෙන් අයිස් පලම් කාල විස වෙලා පිස්සු හැදිලා.

    :frown::frown::frown: උඹල කොහෙන් ගියත් මගේ අයිස්පලම් වලටමයි නෝක්කාඩු කියන්නේ :sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හපෝ ඔයි තට්ටි අන්කල්ගේ පුස්කාපු පලම් මටත් කවන්න හැදුවේ.. මන් අඩලා බෑ කිව්ව නිසා හොදයි. නැත්තන් මටත් පිස්සු හැදෙනවා

    ඉස්සර පැන පැන කාපුවා හොඳයි දැන් තමයි අනං මනං කියන්නේ :frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :frown::frown::frown: උඹල කොහෙන් ගියත් මගේ අයිස්පලම් වලටමයි නෝක්කාඩු කියන්නේ :sorry::sorry:
    නැතුවය බබර චක්කරේ වාගේ මේකේ දුව පැන ඇවිදපු සරා කෙලී දැන්
    පේනවා නේද පිස්සුවෙන් වගේ ඉන්න හැටි කොනකට වෙලා :no: අයිස් පලම් තමා ඕකට හේතුව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැතුවය බබර චක්කරේ වාගේ මේකේ දුව පැන ඇවිදපු සරා කෙලී දැන්
    පේනවා නේද පිස්සුවෙන් වගේ ඉන්න හැටි කොනකට වෙලා :no: අයිස් පලම් තමා ඕකට හේතුව

    :sorry::sorry: එහෙනං මන් යනෝ පලම් පෙට්ටියත් අකුලගෙන :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :frown::frown::frown: උඹල කොහෙන් ගියත් මගේ අයිස්පලම් වලටමයි නෝක්කාඩු කියන්නේ :sorry::sorry:
    අපිට නොමිලේ දුන්න අයිස් පලම් සලාකය ආයෙත් දෙනකන් මේ වගේ මඩ ප්‍රචාර එල්ල කරන්නයි බලාපොරොත්තුව :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපිට නොමිලේ දුන්න අයිස් පලම් සලාකය ආයෙත් දෙනකන් මේ වගේ මඩ ප්‍රචාර එල්ල කරන්නයි බලාපොරොත්තුව :yes:

    :frown::frown::frown: බෑ බෑ දෙන්නෙම නෑ අකුලන් ගිහින් වෙන කොහෙහරි දිගැරගන්නවා බිසිනොස් එක :no::no::no: