Linux Virtualbox

ReadingPro

Member
Sep 14, 2018
23
2
0
මචන් මේ ගැටලුව Linux Users ශ්‍රී ලංකා Facebook Group එකෙත් දැම්ම Facebook එකවුන්ට් තියෙනවනම් හෙල්ප් එකක් දෙන්න :love:.Website +Youtube වලින් බැලුවට හරියටම කියන දේ තෙරුම් ගන්න බෑ.

මගේ ප්‍රශ්නේ ...

කරුණාකර පහත සදහන් Virtual-box වල ගෙස්ට් සහ හොස්ට් අතර නෙට්වර්ක් කල හැකි ආකාර අතර වෙනස් කම් සහ භාවිතයන් පහදා දෙන්න.
-------------------------------------------------------------------------------------------------------------------------------
1). Nat
2). Bridge
3). Internal
4). Host-Only
------------------------------------------------------------------------------------------------------------------------------
48421272_239869983614270_3579939182056833024_n.jpg


ස්තුතියි.....
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෑන්ක්ස්...

    හිමීට බලන්නම්..ඉංග්‍රීසි වලින්නේ තියෙන්නේ...එපා වෙනවා :baffled:

    ඉංග්‍රීසි එහෙනම් මෙහෙන් තේරුණාට ඔය නෙට්වර්කින් තේරෙන්නේ නෑ බන්.නැත්නම් උදව්වක් දෙන්න තිබ්බා.

    ඕක සෙට් වුනේ මේ සයිට් එකෙන්..

    https://technology.amis.nl/2014/01/...king-in-virtual-box-with-oracle-linux-inside/

    මේ ආටිකල් එකත් උබට වැඩක් වෙයි මයේ හිතේ.පැහැදිලි කරලා තියෙන විදිය නම් සරලයි වගේ .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kalilinux kiyanne os ekakda?monada eken karanna puluwan?hack karanna puluwan seen ekak ahala thiyenawa

    OS තමයි.

    Ethical Hacking වලට හදලා තියෙන්නේ නම්.ඒත් අනික් පැත්තටත් පාවිච්චි කරන්න පුලුවන්.
     

    ReadingPro

    Member
    Sep 14, 2018
    23
    2
    0
    Kalilinux kiyanne os ekakda?monada eken karanna puluwan?hack karanna puluwan seen ekak ahala thiyenawa
    1). Kalilinux kiyanne os ekakda?
    ඔව්
    2). monada eken karanna puluwan?
    kali එක්ක පද්ධති හරහා විනිවිද යාහැකි tools (SET ) වගේ තියන නිසා හැකින් ගැන අදහසක් ගන්න පුලුවන්.. නමුත් හදලා තියෙන්නේ නම් research/testing හා Reverse Engineering වලට



    ඉංග්‍රීසි එහෙනම් මෙහෙන් තේරුණාට ඔය නෙට්වර්කින් තේරෙන්නේ නෑ බන්.නැත්නම් උදව්වක් දෙන්න තිබ්බා.

    ඕක සෙට් වුනේ මේ සයිට් එකෙන්..

    https://technology.amis.nl/2014/01/...king-in-virtual-box-with-oracle-linux-inside/

    මේ ආටිකල් එකත් උබට වැඩක් වෙයි මයේ හිතේ.පැහැදිලි කරලා තියෙන විදිය නම් සරලයි වගේ .
    ඉංග්‍රීසි ලොකු අවුලක් නෑ බම් ..:rolleyes:
     

    ReadingPro

    Member
    Sep 14, 2018
    23
    2
    0
    පිළිතුරු

    :nerd: FB to Elakirians .......>

    NAT වලදි virtually වෙනම network එකක් හදන්න පුලුවන්. External network පවා acess කරන්න පුලුවන්.

    Bridge වලදි host එකේ network එකම ශෙයා වෙනව vm එකටත්.

    Host only වලදිද් virtually වෙනම network එකක් හැදෙනව හැබැයි external network access කරන්න බෑ.

    Internal network තියෙන්නෙ vm vm අතර commiunicate කරන්න. Host එකත් එක්ක සම්බන්ධයක් නෑ.