Free Canada PR for Elakiri member

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මේ නත්තලේ තෑග්ගක් හැටියට මම එළකිරි මෙම්බර් කෙනෙකුට ජොබ් එකක් එක්ක PR හදලා දෙනවා කැනඩා වල.. කැමති අය සුදුසුකම් වෘතිය වගේ ඒවා කියලා යන්න.
 
Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Maple gas da ban kapanna thiyenne?

Pines ගස් තමා කැලෑවල.මගේ මුලික උත්සාහය සාමාන්‍ය කෙනෙකුට මේ චාන්ස් එක දෙන්න. දොස්තරලා ඉන්ජිනියර්ස්ලා නර්ස්ලා වගේ අයට කොහොමත් ගන්න පුළුවන් PR. මම හදන්නේ එහෙම යන්න බැරි පොඩි මිනිහෙකුට චාන්ස් එකක් අරන් දෙන්න ජිවිතේ ගොඩදාගන්න. අම්මා වෙනුවෙන් කරන්නේ.. අපිත් සරණාගතයෝ හැටියට ආපු මිනිස්සු. තව කෙනෙකුට ජිවිතේ ගොඩදාගන්න උදව්වක් දෙන්නයි ඕනා..
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    mamath asaranayek mawa ganin
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    mamath asaranayek mawa ganin

    ජාති කුල ආගම් බලන්නේ නැහැ. හැබැයි ජාතිවාදී මත තියන මෙම්බර්ලා ඉල්ලන්න එපා. මම දන්නවනේ මේකේ පොස්ට් දාපු හැටියෙන් චරිතේ කොහොමද කියලා. තම්බි කිලර්ලා, දෙමෙල්ලු පන්නමු වගේ අදහස් තියන අය මෙහෙ එන්න ඕනා නැහැ. ගලබොඩ බණක් අහල ඔහෙම ඉන්න රාවණාට පුක දීගෙන.
     
    • Haha
    Reactions: King_cobra

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ජාති කුල ආගම් බලන්නේ නැහැ. හැබැයි ජාතිවාදී මත තියන මෙම්බර්ලා ඉල්ලන්න එපා. මම දන්නවනේ මේකේ පොස්ට් දාපු හැටියෙන් චරිතේ කොහොමද කියලා. තම්බි කිලර්ලා, දෙමෙල්ලු පන්නමු වගේ අදහස් තියන අය මෙහෙ එන්න ඕනා නැහැ. ගලබොඩ බණක් අහල ඔහෙම ඉන්න රාවණාට පුක දීගෙන.

    :baffled::baffled::baffled: matada kiwwe
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    :baffled::baffled::baffled: matada kiwwe

    නැහැ. උබට නෙමෙයි.. උබ එහෙම එකෙක් නෙමෙයිනේ... මම කිව්වේ එහෙම උන්ට.. අනුරාද වගේ නෝමල් බුවෙක් තමා හොයන්නේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,760
    113
    Pines ගස් තමා කැලෑවල.මගේ මුලික උත්සාහය සාමාන්‍ය කෙනෙකුට මේ චාන්ස් එක දෙන්න. දොස්තරලා ඉන්ජිනියර්ස්ලා නර්ස්ලා වගේ අයට කොහොමත් ගන්න පුළුවන් PR. මම හදන්නේ එහෙම යන්න බැරි පොඩි මිනිහෙකුට චාන්ස් එකක් අරන් දෙන්න ජිවිතේ ගොඩදාගන්න. අම්මා වෙනුවෙන් කරන්නේ.. අපිත් සරණාගතයෝ හැටියට ආපු මිනිස්සු. තව කෙනෙකුට ජිවිතේ ගොඩදාගන්න උදව්වක් දෙන්නයි ඕනා..

    Mama enna da? Cleaning hari kamak naha. Habai keeyak hari ithuru karala meheta ewanna ona hama masema anthimata.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    නැහැ. උබට නෙමෙයි.. උබ එහෙම එකෙක් නෙමෙයිනේ... මම කිව්වේ එහෙම උන්ට.. අනුරාද වගේ නෝමල් බුවෙක් තමා හොයන්නේ..

    mamath normal mawa ganin. bohoma duka se jewath wenne.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Mama enna da? Cleaning hari kamak naha. Habai keeyak hari ithuru karala meheta ewanna ona hama masema anthimata.

    මට සල්ලි එපා.. ජොබ් එක කරගෙන ඉතුරු කරගන්න එක ඔයාගේ වැඩක්. මුලිකවම ප්‍රශ්න දාගන්නේ නැති කෙනෙක් වෙන්න ඕනා. මොකද මමයි ස්පොන්සර් කරන්නේ.. අවුලක් කලොත් මටත් ප්‍රශ්න.. ඒ නිසා හොද කෙනෙක් ඕනා. ෆැමිලි එකට සල්ලි යවන්න අවුලක් නැහැ. PR එකට අමතරව ජොබ් එකයි ඉන්න තැනකුයි දෙන්න පුළුවන්. උයාගෙන කන්න ඕනා. මම ගොඩ වෙලාවට නැහැනේ කැනඩා වල. ඒ නිසා ගෙවල් බලාගෙන හොදට ඉන්න කෙනෙක් තමා ඕනා.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    ඒ කථාව ඇත්ත හොද කෙනෙක්ව ගන්න ස්කයිප් ඉන්ටවීව් පාරක් දාලා, පොලිස් රිපෝට් එකක් එහෙම අරගෙන නැත්නම් මේ සර්ට තමයි අවුල. අද කාලේ හැටියට අපේ උන්ව ෂුවර් කරන්න අමාරුයි. වැඩේ කරගන්නකං විතරයි හැමදේම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,760
    113
    මට සල්ලි එපා.. ජොබ් එක කරගෙන ඉතුරු කරගන්න එක ඔයාගේ වැඩක්. මුලිකවම ප්‍රශ්න දාගන්නේ නැති කෙනෙක් වෙන්න ඕනා. මොකද මමයි ස්පොන්සර් කරන්නේ.. අවුලක් කලොත් මටත් ප්‍රශ්න.. ඒ නිසා හොද කෙනෙක් ඕනා. ෆැමිලි එකට සල්ලි යවන්න අවුලක් නැහැ. PR එකට අමතරව ජොබ් එකයි ඉන්න තැනකුයි දෙන්න පුළුවන්. උයාගෙන කන්න ඕනා. මම ගොඩ වෙලාවට නැහැනේ කැනඩා වල. ඒ නිසා ගෙවල් බලාගෙන හොදට ඉන්න කෙනෙක් තමා ඕනා.

    Mage nam kisi waradak police report wala naha. Habai awankawama mage eka durwala kamak thiyanawa Tikak tharaha enawa asadaranaya dakinakota.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,760
    113
    Anika mata oya ielts ehema naha. Aththatama professional job onama naha. Hard work ok but need to get fair salary. Restaurant helper hari kamak naha. Karana wade wela giyath hariyata karala denna ona habai.