මට සෙට් වෙන කෙනාගෙන් ඕනා කරන්නේ පාස්පෝර්ට් කොපි, බර්ත් සටිෆිකෙට්, වක්සිනේෂන් සර්ටිෆිකෙට්, පොලිස් රිපෝට්, ෆොරින් එම්ප්ලෝයිමන්ට් බියුරේ සර්ටිෆිකේෂන් ( ටු ලිව් ශ්‍රී ලංකා) ඉතුරු හරිය මම කරන්නම්.
රැවටෙන්න එපා ඔය ඩොකියුමන්ට් දෙන්න කලින් බියුරෝ එකේ ඉන්න ලොක්කෙක්ගෙන් විස්තර හරියට දැනගනන්න ඔයාලගේ තොරතුරු අරගෙන වැරදි දේවල් වලට එහෙම ලේසියෙන් යොදවන්න පුළුවන් ඔය උතුරු ඇමරිකානු රටවල ඊටපස්සේ ඔයාලා තමයි අමාරුවේ වැටෙන්නේ යනවනං ලංකාවේ ලියාපදිංචි ඒජන්සියකින් පලයං මම ඔයාලගේ හොදට කියන්නේ මමත් කලින් රැවටෙන්න ගිහිල්ලා නූලෙන් බේරුනේ. කවුද දන්නේ මූ වගුකඩු ජාවාරම් කාරයෙක්ද කියලා. මම බය කරනවා එහෙම නෙවෙයි පරිස්සම් වෙන්න.



