මේ සීසන් එකේ ගෙදරට refrigerator & washing machine එකක් ගන්න කියලා බැලුවේ...
තැන් දෙක තුනක බලලා සෙට් උනේ දම්රෝ එක තමයි......

කස්ටිය මොකද කියන්නේ දම්රෝ එකේ බඩු ගැන ?
විශේෂයෙන් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් එහෙම...?
ගොඩක් අය හොදයි කියල තමයි කියන්නේ ආෆ්ටර් සර්විස් එකත් ගොඩක් හොදයි කියලත් දැකලා තියෙනවා කිරියේ කස්ටියගේ කමෙන්ට් වලින්...

මේ අයිටම් දෙක තමයි ගන්න හිතාගෙන ඉන්නේ....
මේ දෙකෙන් Damro Flash Wash 7kg එක
DRID 240
Rs. 71,500
Damro No Frost refrigerator 250ltr with LOCK (INVERTER)
පාවිච්චි කරන අය ඉන්නවන් ගුණ දොස් ටිකක් කියන්න පුළුවන්නම් වටිනවා....