කට්ටිය මොකද හිතන්න අලුත් ඩිස්කවර් 125 එක ගැන ....
මම නම් පැද්දා ....
කියන්න තලං වරදක් නෑ ...
ඒත් හැඩ්ල් එක කොටයි මට නම් .....
parana ekamane
wenasa digital meter eka witarane

ඊට කලිං අවුරුද්දෙ බයික් එක නම් පැදලා නෑ මචං ..............
mata nam pulsar walata wada handling maru discover wala..

පස්සර් 150 නම් මීට වඩා හොදයි .........
හැබැයි අලුත් ඩිස්කවර් එක 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් නිසා ඒකත් පට්ට
දන්නෙ නෑ. එහෙම වැඩිය බයික් පදින්නෙ නෑනෙ
මේකත් මේ අහම්බෙන් පැද්දෙ
issara 2011 discover 100 eketh gears 5k awa.
discover eka lassana madi digital meter set kalata.
discover 125ST/ 125M /100M wala petrol tank eka wath awa nam dan tiyena discover eka lassanai..
parana ekatama meter eka hi karala lassanak nam na...


acceleration eka ehema hodaida?

දන්නෙ නෑ. එහෙම වැඩිය බයික් පදින්නෙ නෑනෙ
මේකත් මේ අහම්බෙන් පැද්දෙ
ඒත් බයික් එක ලක්ශ 3ට වටින්නෙ නම් නෑ
වෙනසක් නෑ ඉස්සර රජයේ සේවකයන්ට දුන්න එක වගේම තමා




apo mage lagath kalin tibbe 125M ekak.
eeta kalin tibbe discover 100 ekak.
kotinma 100 eka hodai 125M ekata wada.
125M eka nam 40 paniddi dedaranawa.
top speed eka 80 wage.
eeta eha yanna ba..
discover 100 eke mama 95ta wage gihin tiyenawa..


පේන හීන රීමේක්
padala tiyena kenek nam dannawa discover 100 eke yanna puluwan kiyala oya gaana..
habai bike eka paawenawa wage oya gaanata yaddi..
apo mage lagath kalin tibbe 125M ekak.
eeta kalin tibbe discover 100 ekak.
kotinma 100 eka hodai 125M ekata wada.
125M eka nam 40 paniddi dedaranawa.
top speed eka 80 wage.
eeta eha yanna ba..
discover 100 eke mama 95ta wage gihin tiyenawa..

125M eka gana nam katha karala wadak na
Gov officerlata dunna eka. melo quality ekak na

Machan Bajaj Pulsar 180 ABS Ekak Release WennaThiyanawa Neda Danna Pinwathak Details Tikak Denna

Machan Bajaj Pulsar 180 ABS Ekak Release WennaThiyanawa Neda Danna Pinwathak Details Tikak Denna