Dan kale kello lesi naa ban :(

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මගේ එෆ්බී එකේ ඉන්න කෙල්ලෙක් දාපු එකක්. බලපන්කො ටෝක. ලේසි නෑ බන් දැන් ඉන්න කොල්ලොනම්.

    හොදට AC තියෙන කාර් එකක්.
    නිතර KFC යන්න සල්ලි නැත්නම්
    කැලණි හිඟන්නෙක් කියල අහගන්න වෙන්නේ.

    bsMbi7l.png

    ywa1gmw.png

    ZeHzmYf.png


    මේ දාපු තව කතාවක්. :baffled:

    wCI6mnI.png


    මම කෙල්ලො ගැන හිතන එක නැවැත්තුව බන් මේක දැකල. මොකද මට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බෑ. මේ අනික මෙලෝ රහක් නැති පිටලෑලි සංස්තා කෙල්ලෙක්. මුනුත් මෙහෙමනම් පට්ට කෑලි මොනව බලාපොරොත්තු වෙනව ඇතිද? :baffled::dull:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි ඕකුන් ඔහොම කියන්නෙ...උන්ට ඕන සල්ලි.. උන්ගෙ කන්න අදින්න මේකප් දාන්න සැප විදින්න සල්ලි...ඒක නිසා හොදට සල්ලි තියෙන වදුරෙක්ගෙ කරේ හරි එල්ලිලා යනවා....ඔහොම හිතන කෙල්ලොන්ගෙන් අනිවා ලක්ශ 20 වත් දෑවැද්දක් ඉල්ලන්න ඕන බලන්න... කොල්ලො මරාගෙන උන්ගෙ සල්ලි වලින් සැප විදින්න හිතන වේස හැතිකරේ... ඔහොම හිතන උන්ට කෙලවිලාම යන්න ඕන...බදින්න නම් එපා පුතේ ඔහොම එකක්...පෙට්ට ගමක දාලා වහලා තිබ්බත් යතුරු හිලෙන් හරි දෙනවා.... ඔය වගේ උන් සෙට් කරගන්න ඕන අපේ අසහනේ නැති කරගන්න විතරයි...ඕන නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙයි....මොනර කොල විසි වෙන කොට රෙදි ඉස්සෙන්නෙ සට සට ගාලා...

    කොල්ලොන්ගෙන් ඔහොම බලාපොරොත්තු වෙනවා නම් අපිත් අපිටම දාගන්න ඕන ඔය වගේ වාරනයක්... පෙට්ටිය කඩගෙන නැති හොදට ඉගෙන ගත්ත දැවැද්දට ලක්ශ 30 විතර තියන ලස්සන නම් විතරයි හැරිලා වත් බලන්නෙ...ඒත් ඕනෙ නෑ ඕකුන් නම්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    comment ekak :lol:

    සල්ලි ගොඩක් තියන බොහෝ කොල්ලෝ හොයන්නේ පට්ට කෑලියි, ඇඟේ මස් අඩු පස්ස නැති කටු කෙල්ලන්ව එතකොට උන්ට පෙන්නේ නැහැ තමයි
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    kello ithin sapa hoyanawa bung , ekane bung oya Engineering , medicine karana unge age ellena hadanne or honda business karayake ge , mokada unta future eka honda life ekake enawa kiyala yanawa :P:P:P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ගොන් බඩු ෆෝම් කරන්න එපා හුත්තෝ.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Aththna bn kyla thiyenne, ape unuth ithin ganu parana dakkama nangi pana akka pana ga gena pupa denne, demand ekata decent inne nthuwa, asahne nm athe parak gahala paduwe inda one abalayo wage nathuwa, issella kollek pirimiyek widihta hoda sthwarayk hadaganda one, onma jobak karala puluwan oka karanna mahansi wenna witharae one
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මේකිට කියපන් කොල්ලොන්ට කැළණි හිගන්නා කියලා බනින්න කලින් බඩ පිරින්න බත් ඩිංගක් කාලා එන්න කියලා..ඇගේ හැටි බලහන්කො
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ හුත්තියෙ :3
    no comment



    හැම කෙල්ලම ඔය වගේ නෙවේ බන්..
    ඔය වගේ මරාල ඉන්නව කොහෙත්..
    කර ගහන එකාට දෙයියන්ගෙම පිහිටයි..
    අනික පට්ට කෑල්ලක් කිව්ව නම් පිළිගන්න හරි තිබ්බ..

    කව්ද මල්ලි මේ :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,508
    113
    Lankawe ona kellek dan money gena hithanawa bn.1995 walin passe ipaduna un kohomath money gena hithanawa wediy.lankagwe gu kattak kanna wenawa kiyala un dannawa money nethuwa.hoda kollek normql job ekak karana ekek marry karanna hambunath uta wada tikak awul personality tiyenawa but money tiyena kollek marry karana chance eka wediy.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    අනේ හුත්තියෙ :3
    no comment



    හැම කෙල්ලම ඔය වගේ නෙවේ බන්..
    ඔය වගේ මරාල ඉන්නව කොහෙත්..
    කර ගහන එකාට දෙයියන්ගෙම පිහිටයි..
    අනික පට්ට කෑල්ලක් කිව්ව නම් පිළිගන්න හරි තිබ්බ..

    කව්ද මල්ලි මේ :rofl:

    hena posh lassana kellak wenna athi kiyala gihin beluwa acc eka. :lol::lol::lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,822
    1
    27,822
    113
    සමහර ගූ කෑලි හිතන් ඉන්නෙ උන්ගෙ අහවල් එක රත්තරං වලින් හදල කියලා. යකෝ ඔච්චර දේවල් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න කලින් තමන් හොදින් ඉගෙනගෙන හොද රස්සාවක් හොයාගෙන පවුලට ශක්තියක් වෙයන්කො හැමදේම කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැතිව.

    දැන් කාලෙ බහුතරයක් කෙල්ලන්ට ඕනේ. බොරු පොශ් එකට සැලොන් යන්නයි, උවමනාවටත් වඩා ඇදුම් ගොඩගහගන්නයි, හොද restaurants වලට ගිහින් කනව කියල පෙන්නලා සෙල්ෆි ගහලා fb update කරන්නයි විතරයි. උන්ට කොල්ලො ඕනෙ ඒකට වියදම් බලාගන්න. පොලොවෙ පය ගහල පවුලක් විදියට දියුණු වෙන්න හිතන කෙල්ලො දැන් අඩුයි.


    Dear-girls.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,516
    113
    Unknown
    ඇත්ත තමා බන් මෙකි කියන්නේ ,කියන විදිහ කණට ගහනව වගේ වුනාට
    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා
    එහෙම නැතුව අවුරුදු 20,25ක් වෙලත් ගෙදරට වෙලා හාල් ගර ගර ඉන්න එවුන්ට තමා ඔය ඕකි බැනල තියෙන්නේ
    නිකන් හිතපන් මොන කෙල්ලද බන් කැමති දුක් විදින්න
    උබ බැදලා සම්බෝලයි ,බතුයි කාල හිටියත් වියදම් එනවා
    ලමෙකුත් හම්බුනාම වියදම් ඩබල් ට්‍රිපල්
    හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වැලේ වැල් නෑ