Dan kale kello lesi naa ban :(

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Uba hithanawada 20 25 age million ganan money tiyena dial ekak but kisima wedak karanne ne nikan innawa.uba hithanawada oki uta kemathi nethi wei kiyala.:D ane bn money nethi wenakota tamai oya okoma aramunu kathandara.job ekak nethi o/l ath nethi anathayek hari kamak ne bmw i8 ekakin wage bessanan balanna tibba okige 1000 talks kohenda yanne kiyala.lol
    Kawda bn ehema ekakata akamathi wenne , Pawlen salli thiynawa nam loweth kello kamathi . EKa wenama kathandarayak ,Ehema salli thiyna ewun me wage melo rahakata nathi kali daganne nane bng ,Dagattath anna panna .
    Upathin salli nathnam thamange diyunuwa thaka wath wada karanna ona kollek wunama ,Fail wena eka success wena eka eka kathawak .Eth try karanda ona .

    Kohoma wunath ekak therenawa ,Balapn mekige profile pic walata thiyna comments and likes goda ,Lankawe uttala aguru kali form karanakota mun ohoma lorry talk dena eka ahandath deyak na.
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගෝල්ඩ් ඩිගර්ස් කියන්නෙ මේ ටයිප් කෙල්ලො. තමන් හම්බ කරගෙන කන්න වෙහෙස වෙන කෙල්ලො අතර මෙහෙම උනුත් ඉන්නවා. කරගහන එකා ලඳ බොලඳ සිපයියෙක් වුනොත් උගෙ රිරීමාංසෙම මේකි උරා බොනව. කරගහන ඌ පොඩ්ඩ වරදිද්දි කණ රතු වෙන්න දීල පදේ කියන එකෙක් නම් සතියෙන් ඔය ගතිය ඇරිල යනව. කොහොම නමුත් තල්ලුවට ස්තුතියි. හැදෙන්න ගන්න තියෙන පණිවිඩේ ගන්නම් නංගි. ;)

    ඔයා 26ක් 27ක් පහු වෙද්දි මංගල කිංකිණි එකේ දානකොට නම්බරෙත් එක්ක දාන්න වස්තු. Rs. 5000ත් වැඩියි, ඒත් ඒ ගාණ දීල නැගිටගන්න බැරි වෙන්නම ගැහුවත් හෙන කික් එකක් එනව මේ වගේ ගැම්මෙන් හිටිය එකකට නෙ මේ අරින්නෙ කියල. :D

    aniwa ban kellek lassanainam
    aniwa hamajathiyakama
    kollek ekita jiwithe eka parak hari line ekak danawa. mole tiyana ekiyeknam ethanin hodama kena ekka set wenawa misak mewage post dada inne na
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    aniwa ban kellek lassanainam
    aniwa hamajathiyakama
    kollek ekita jiwithe eka parak hari line ekak danawa. mole tiyana ekiyeknam ethanin hodama kena ekka set wenawa misak mewage post dada inne na




    මේ වගේ උන් තම ඔහොම උන් හොයල බැරි තැන වික්ටර්, ජයේ වගේ කොල්ලෝ එක්ක සෙට් වෙන්නේ :rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පව් උට්ටො :lol::lol::lol::lol: KFC MC පොශ් කියල හිතා ඉන්න දෙහිඕවිට ගොන් උට්ටක් . KFC MC යන උන් දැන් හොයන්නත් නෑ . ටේබල් වන් එක්කන් ගිහින් කන්න දුන්නනම් අවුරුද්දක් නිකන් ගහන්න තිබ්බ කැහුටු උට්ටිට
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේ වගේ උන් තම ඔහොම උන් හොයල බැරි තැන වික්ටර්, ජයේ වගේ කොල්ලෝ එක්ක සෙට් වෙන්නේ :rofl:

    sirawata oiii. prajananaya kerela wargaya bokeranna ochchara ganunta nawenna onada ban??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,218
    66,626
    113
    පව් උට්ටො :lol::lol::lol::lol: KFC MC පොශ් කියල හිතා ඉන්න දෙහිඕවිට ගොන් උට්ටක් . KFC MC යන උන් දැන් හොයන්නත් නෑ . ටේබල් වන් එක්කන් ගිහින් කන්න දුන්නනම් අවුරුද්දක් නිකන් ගහන්න තිබ්බ කැහුටු උට්ටිට

    Dehiowita koheda bn tiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,107
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත තමා බන් මෙකි කියන්නේ ,කියන විදිහ කණට ගහනව වගේ වුනාට
    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා
    එහෙම නැතුව අවුරුදු 20,25ක් වෙලත් ගෙදරට වෙලා හාල් ගර ගර ඉන්න එවුන්ට තමා ඔය ඕකි බැනල තියෙන්නේ
    නිකන් හිතපන් මොන කෙල්ලද බන් කැමති දුක් විදින්න
    උබ බැදලා සම්බෝලයි ,බතුයි කාල හිටියත් වියදම් එනවා
    ලමෙකුත් හම්බුනාම වියදම් ඩබල් ට්‍රිපල්
    හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වැලේ වැල් නෑ

    ow ban math me uda idan yatatama baluwa mokakda meke weredda kiyala..
    eki katha unath lassana unath wedak na.. itin kiyala tiyenne aththa tamai. :rolleyes:

    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා :yes:

    dan me matat mage kiyala car ekak na tama.. :rofl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉබ්බො ඉගිල්ලෙන්න ගත්තම කොක්කුන්ටත් හරි වදේ.... සැබෑ ලෙසම පොශ් ( පොශ් කියලා කියන්නෙ මේකප් උලාගෙන කොටට අදින එක නෙවෙයි දෙහිඕවිට නංකී.. ) ඉගෙන ගත්ත හිද රස්සාවක් තියෙන ථැනට සුදුසු විදියට කතා කරන හැසිරෙන අදින පලදින කෙල්ලො දැකලා තියෙනවා... ඒ කාගාව වත් ඔහොම අදහස් නෑ... ගොබ්බ ගති නෑ.. කොල්ලනි බැරි වෙලාවක වත් කසාද නම් බදින්න එපා මේ වගේ කෙනෙක්.. පෙට්ටගමක දාලා වහලා තිබ්බත් සල්ලි තියෙන වදුරෙක් දැක්කොත් යතුරු හිලෙන් හරි පැනලා යයි... - මීට කැලණියේම ජීවත් වෙන කැලනි හිගන්නෙක්
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මේකි කියන කතාව කෙසේ වෙතත් දැන් වෙද්දී සිරාවට බදින්නම එකෙක් එක්ක සෙට් වෙනවනම් කෙල්ලෝ අනිවා සල්ලි බලනවා..නිකම් ආතල් එකට කොරන ඒවනම් ඔහෙ කරයි..තමන්ට සල්ලි නැත්තම් කොයි වෙලේ හරි සල්ලි තියන එකෙක් සෙට් වෙලා සැපක් දීපු ගමන් ඌ එක්ක යනවා..ඒක තමයි ඇත්ත..දැන් ලන්කාවේ ගොඩක් කෙල්ලො A/L කාලෙදී වගේ මොකෙක් එක්ක හරි ගිහින් කොරන්ඩ ඕනි ඒවා කොරනවා..ඊට පස්සේ ඔය පලවෙනි ලව් එක කොරන්ඩ ඕනි ඒවා ඔක්කොම කරලා ඉවරවුනාම ඊටපස්සේ බලන්නේ කොහොමහරි සල්ලි තියන එකෙක් එක්ක එල්ලෙන්ඩ...අනික ඒවා කෙසේ වෙතත්..ලුනුයි බතුයි කාලා හරි ඉමු කියන කෙල්ලෝ දැන් නැ බන්...අනිවා ජීවත් වෙන්න සල්ලි ඕනි..ලෙඩකට දුකකට බෙහෙත් ගන්න යන්න හරි නොතෙමී යන්න වාහනයක් ඕනි..ඕවා මුකුත් නැතුව ගැනු දුක් විද විද ඉන්නේ නැ බන් අද කාලේ...බලපන්කෝ බැදපු එකෙක්ගෙන් අහලා බොරුනම්...
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සොසල් නැති එවුන් සොසල් මිඩියා ආවම ඔහොම තමා .රැඩිකල් පක්කු
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කවුරු හරි මේ නම්කිට මේක පෙන්නන්ඩ පොස් කීවට ඇත්තටම එයා පොස්ද කියලා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    e post ekata dala thiyana comments kiywala gu giya shinhalayo.:lol::lol::lol:


    kiyala thiyana smahara katha atha eth me post eka liyala thiyenne hithe duka yanna me wage kahatu kello ekka honda lasana salli thiyana kollo set wenne nathi nissa eke duka thuni kara ganna liyapu post ekak irisiyawen palena oya wage ganu bandina ekata diyangema pihitai.:rofl::rofl::rofl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :no::no::no::no: Awissawelle

    කෑගල්ලේ පැත්තේ ගුරුපත්වීම් එහෙම හම්බ උනාම දුෂ්කර දාන්නේ දෙහිඕවිට පැත්තට මේ පොස් නමකි ඉන්නෙත් එහෙ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉබ්බො ඉගිල්ලෙන්න ගත්තම කොක්කුන්ටත් හරි වදේ.... සැබෑ ලෙසම පොශ් ( පොශ් කියලා කියන්නෙ මේකප් උලාගෙන කොටට අදින එක නෙවෙයි දෙහිඕවිට නංකී.. ) ඉගෙන ගත්ත හිද රස්සාවක් තියෙන ථැනට සුදුසු විදියට කතා කරන හැසිරෙන අදින පලදින කෙල්ලො දැකලා තියෙනවා... ඒ කාගාව වත් ඔහොම අදහස් නෑ... ගොබ්බ ගති නෑ.. කොල්ලනි බැරි වෙලාවක වත් කසාද නම් බදින්න එපා මේ වගේ කෙනෙක්.. පෙට්ටගමක දාලා වහලා තිබ්බත් සල්ලි තියෙන වදුරෙක් දැක්කොත් යතුරු හිලෙන් හරි පැනලා යයි... - මීට කැලණියේම ජීවත් වෙන කැලනි හිගන්නෙක්




    ඇයි මචන් කැලණි හිගන්නො කියන්නෙ . මොකක්ද ඒ වචනෙ තේරුම . උට්ටිට උකවන්න එපෑ කොහෙද ගුබ්බෑයමක ඉන්න ගමන් කැලණියට බනිනකොට :angry::angry::angry::angry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇයි මචන් කැලණි හිගන්නො කියන්නෙ . මොකක්ද ඒ වචනෙ තේරුම . උට්ටිට උකවන්න එපෑ කොහෙද ගුබ්බෑයමක ඉන්න ගමන් කැලණියට බනිනකොට :angry::angry::angry::angry:

    ෆ්බ් එකේ තිබ්බ කමෙන්ට් එකක් බන් ඔය

    Omesh Wickramasuriya ඉබ්බො ඉගිල්ලෙන්න ගත්තම කොක්කුන්ටත් හරි වදේ.... සැබෑ ලෙසම පොශ් ( පොශ් කියලා කියන්නෙ මේකප් උලාගෙන කොටට අදින එක නෙවෙයි දෙහිඕවිට නංකී.. ) ඉගෙන ගත්ත හිද රස්සාවක් තියෙන ථැනට සුදුසු විදියට කතා කරන හැසිරෙන අදින පලදින කෙල්ලො දැකලා තියෙනවා... ඒ කාගාව වත් ඔහොම අදහස් නෑ... ගොබ්බ ගති නෑ.. කොල්ලනි බැරි වෙලාවක වත් කසාද නම් බදින්න එපා මේ වගේ කෙනෙක්.. පෙට්ටගමක දාලා වහලා තිබ්බත් සල්ලි තියෙන වදුරෙක් දැක්කොත් යතුරු හිලෙන් හරි පැනලා යයි... - මීට කැලණියේම ජීවත් වෙන කැලනි හිගන්නෙක්