2019 migrate wennada yanne?
Idea ekak tiyanawa itin
Luck Good!

2019 migrate wennada yanne?
Luck Good!

Poddak iwasapan mchn next year northern terority special visa eka denawa.ita passe godak kattiya gai.goverment eka mae tike eka process karagena yanne.

okata hebei company sponsorship one bnokata hebei company sponsorship one bn

මේ , masters එක හොදට කරගත්තොත් job sure ද බං?![]()
Koheda bn ausi da lankaweda?

එහෙ ගිහිල්ල කරන්න බං...
masters කරන කාලේ මොකක් හරි පොඩි ජොබක් කරලා , ඉවර උනාට පස්සේ හොද එකකට යන්න පුළුවන් වෙයිද... ?
එහෙ ගිහිල්ල කරන්න බං...
masters කරන කාලේ මොකක් හරි පොඩි ජොබක් කරලා , ඉවර උනාට පස්සේ හොද එකකට යන්න පුළුවන් වෙයිද... ?
Ehema kiyanna be bn.lankawa wage newene indian,chinese ungen mara pressure ekak tiye ne eka vacancy ekakata.un phd tiyagena apply karanawa uba masters apply karanakota.ausi wala connection walin tamai jobak set wenne.nattan supirima dial ekak wenna one.ausi wala office job nethuwa tawa kocthara job tiyenawada bn.
මචං මම ඔය process ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. ඕව ගැන accurate විස්තරයක් තියන ලින්ක් එකක් දීපන්කො..
Owa ehema kiyala denna puluwan ewa newe bn.ewillama tamai denaganna one.ona jobakata ready wela enna one.hodata oluwata ganin uba yanne lokema minissu job ganna try karama international ratakata kiyala.uba nikan kubiyek wiyarai.e mind eken waren

ගියපු එකෙක්වත් දාල ඇවිත් තියනව කියල මම නම් අහල නෑ බන්.ඕන රෙද්දකට රෙඩිවෙලා පලයන්.

Owa ehema kiyala denna puluwan ewa newe bn.ewillama tamai denaganna one.ona jobakata ready wela enna one.hodata oluwata ganin uba yanne lokema minissu job ganna try karama international ratakata kiyala.uba nikan kubiyek wiyarai.e mind eken waren

ඒ උනාට බන් මෙහෙ කඩ්ඩ බැරි උනුත් ඔහේ ගිහිල්ල ඔය ජොබ් කරගෙන ඉන්නවා කියන්නේ,,![]()
Without ss 70 pts awillath still (3 months) no luck ban, owa sure karanna ba ithin![]()

,Yako lankawe shiiping managersla innawa cleaning job karana 7 days.un kiyanne bank wala weda kiyala.samaharu kiyanawa bank wala weda kiyala eth karanne bank eke cleaning.attatama bank job ganna unuth innawa.okoma skill,luck,connections and try tama.ubata first try office job ekak set wennath puluwan awrudu dekak gihinuth office job set wenne nethi wenna puluwan.
uba Canada balanne nadda bung IT ne bung , Australia th try ekake damu bung awoth wath,
මට ජිවිත කාලෙම උනත් cleaning job අවුලක් නෑ බන්.. මේ ඇස් 2 කඩාගෙන code කොටනවට වඩා ඒක හොදයි.. එත් මට තියන ප්රශ්නේ cleaning ජොබ් කර කර ඔහේ ඉන්න පුලුවන්ද? skilled job එකක් ගන්න බැරි උනොත් visa cancel වෙනවා නේද?
