aussie , student යාම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Koheda bn ausi da lankaweda?

    එහෙ ගිහිල්ල කරන්න බං... :yes:

    masters කරන කාලේ මොකක් හරි පොඩි ජොබක් කරලා , ඉවර උනාට පස්සේ හොද එකකට යන්න පුළුවන් වෙයිද... ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696

    his answer would be as reliable as that of an horoscope reader...need to consider so many factors..luck as well
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    එහෙ ගිහිල්ල කරන්න බං... :yes:

    masters කරන කාලේ මොකක් හරි පොඩි ජොබක් කරලා , ඉවර උනාට පස්සේ හොද එකකට යන්න පුළුවන් වෙයිද... ?

    Ehema kiyanna be bn.lankawa wage newene indian,chinese ungen mara pressure ekak tiye ne eka vacancy ekakata.un phd tiyagena apply karanawa uba masters apply karanakota.ausi wala connection walin tamai jobak set wenne.nattan supirima dial ekak wenna one.ausi wala office job nethuwa tawa kocthara job tiyenawada bn.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehema kiyanna be bn.lankawa wage newene indian,chinese ungen mara pressure ekak tiye ne eka vacancy ekakata.un phd tiyagena apply karanawa uba masters apply karanakota.ausi wala connection walin tamai jobak set wenne.nattan supirima dial ekak wenna one.ausi wala office job nethuwa tawa kocthara job tiyenawada bn.

    මචං මම ඔය process ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. ඕව ගැන accurate විස්තරයක් තියන ලින්ක් එකක් දීපන්කො..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ගියපු එකෙක්වත් දාල ඇවිත් තියනව කියල මම නම් අහල නෑ බන්.ඕන රෙද්දකට රෙඩිවෙලා පලයන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    මචං මම ඔය process ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. ඕව ගැන accurate විස්තරයක් තියන ලින්ක් එකක් දීපන්කො..

    Owa ehema kiyala denna puluwan ewa newe bn.ewillama tamai denaganna one.ona jobakata ready wela enna one.hodata oluwata ganin uba yanne lokema minissu job ganna try karama international ratakata kiyala.uba nikan kubiyek wiyarai.e mind eken waren
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    Owa ehema kiyala denna puluwan ewa newe bn.ewillama tamai denaganna one.ona jobakata ready wela enna one.hodata oluwata ganin uba yanne lokema minissu job ganna try karama international ratakata kiyala.uba nikan kubiyek wiyarai.e mind eken waren

    f*king realist :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගියපු එකෙක්වත් දාල ඇවිත් තියනව කියල මම නම් අහල නෑ බන්.ඕන රෙද්දකට රෙඩිවෙලා පලයන්.

    :yes:

    Owa ehema kiyala denna puluwan ewa newe bn.ewillama tamai denaganna one.ona jobakata ready wela enna one.hodata oluwata ganin uba yanne lokema minissu job ganna try karama international ratakata kiyala.uba nikan kubiyek wiyarai.e mind eken waren

    ඒ උනාට බන් මෙහෙ කඩ්ඩ බැරි උනුත් ඔහේ ගිහිල්ල ඔය ජොබ් කරගෙන ඉන්නවා කියන්නේ,, :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    :yes:

    ඒ උනාට බන් මෙහෙ කඩ්ඩ බැරි උනුත් ඔහේ ගිහිල්ල ඔය ජොබ් කරගෙන ඉන්නවා කියන්නේ,, :baffled:

    Yako lankawe shiiping managersla innawa cleaning job karana 7 days.un kiyanne bank wala weda kiyala.samaharu kiyanawa bank wala weda kiyala eth karanne bank eke cleaning.attatama bank job ganna unuth innawa.okoma skill,luck,connections and try tama.ubata first try office job ekak set wennath puluwan awrudu dekak gihinuth office job set wenne nethi wenna puluwan.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yako lankawe shiiping managersla innawa cleaning job karana 7 days.un kiyanne bank wala weda kiyala.samaharu kiyanawa bank wala weda kiyala eth karanne bank eke cleaning.attatama bank job ganna unuth innawa.okoma skill,luck,connections and try tama.ubata first try office job ekak set wennath puluwan awrudu dekak gihinuth office job set wenne nethi wenna puluwan.

    මට ජිවිත කාලෙම උනත් cleaning job අවුලක් නෑ බන්.. මේ ඇස් 2 කඩාගෙන code කොටනවට වඩා ඒක හොදයි.. එත් මට තියන ප්‍රශ්නේ cleaning ජොබ් කර කර ඔහේ ඉන්න පුලුවන්ද? skilled job එකක් ගන්න බැරි උනොත් visa cancel වෙනවා නේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    මට ජිවිත කාලෙම උනත් cleaning job අවුලක් නෑ බන්.. මේ ඇස් 2 කඩාගෙන code කොටනවට වඩා ඒක හොදයි.. එත් මට තියන ප්‍රශ්නේ cleaning ජොබ් කර කර ඔහේ ඉන්න පුලුවන්ද? skilled job එකක් ගන්න බැරි උනොත් visa cancel වෙනවා නේද?

    Mchn uba hithawa wge newe mehe cleanjng kiyanne.supervisorsla innawa.anika winter eke patta cold eke reta clean karanna one.clean karala awama eka job ekak ubata negitinna pana ne.hoda cleaning job ekak gannath contacg tiyenna one nattan ubata bottu karayo ekka tamai ganzi gahila cleaning karanna wenne.uba danne nethi hugak story mehe tiyenawa.ehema visa cancel wenne ne bn.kotchara ausi thread demath ubata mathaka nane kiyana ewa:frown: