A/L result එකත් අවා. මහන්සියේ පල නෙලාගෙන engineering තේරිලා ඉන්නේ..
rank එක අනුවනම් pera හෝ ruhuna එනවා..
මම ක්ලාස් ගියපු සර් පොරත් pera civil ඉන්ජෙක්. පොරගේ උපදෙස උනේ ඇතුලට යන්න කලින් java, drawing කරලා පලයන් නැත්තම් 1st year එකේ ඉහල rank එකක් දාල කැමති field එක තෝරාගන්න බහ කියලා. ඊට අමතරව civil යන්න ආස එවුන්ට AutoCad කරපන් කිව්වා.
මටත් ආසාවක් තියෙනවා Elec, CS, Mech වගේ field එකකින් ඉස්සරහට යන්න. සිරාවටම එහෙම කරගන්න 1st year එක ගොඩ දාගන්න ලේසි වෙන්න කලින් කරලා යන්න ඕනේ මොනවද.?
pera & ruhuna 1st year උගන්න computer language මොකක්ද.?
මිට අමතරව Elec field එකට තේරීමට සහ ඉදිරියට කරගෙන යාමට එළකිරි අය්යලාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.
*pera ඇතුලේ ඒ ඒ field තෝරගද්දී rank වෙන පිළිවෙල හා job market එක ගැනත් පොඩ්ඩක් දැනගන්න පුලුවන්නම් එළකිරි.

dn monada danne 