mama oya dekama use karanawa.cad thamayi denata drawing walata nam lesi.
workshop ekaka weda karaddi manual watinawa![]()

මොකද්ද ඒ හැමෝම කියන කතාව අපිට කැමතිනම් rag නොවී ඉන්න පුලුවන්ද?කොහොමද එහෙම ඇතුලෙදි අපි rag අපි anti rag කියලා බෙදන්නේ.. ඔකේ වැසි අවාසිත් මොනවද පසුකාලීනව..
මුකුත් කරන්න එපා බන්...හොඳට බාවනා කරලා ඔලුව හදාගනින් හරියට හිතන්න පුළුවන් විදිහට...
English ටික හදාගනින්...ඔච්චරයි...ගිහිල්ල මුල අවුරුද්දේ කාලය කන්නේ නැතුව ඉඳින්...එච්චරයි....
Me ayya kiyana de ahanna, 24hrs EK threads demmata, Video kiyala liyaganna beri unata..Engineering PHd ekak meyata thiyanawa.
umba mona year ekeda out vune? C language eka nathuwa python kalaada Mora 1 level eke?මුලින් ම සුභ පැතුම් මල්ලි....
මොරටුවෙ නම් python කරේ, පේරා රුහුන නම් හරියටම දන්නෙ නෑ. ඒක හොයාගෙන යන්න කලින් ප්‍රැක්ටිස් වෙලා යමන්. ඒක පට්ට වටිනවා 1st year එකට. උබේ කඩ්ඩ අවුල් නම් කඩ්ඩ හොඳටම පොලිශ් කරගෙන යමන්, ලියන එක සහ කියවන එක හොඳටම හදා ගනින්. ආයෙ පුලුවන් නම් 1st year උගන්නන subjects ටික හොයාගෙන පොඩ්ඩක් අත පත ගාල බලපන්, සමහරවිට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතිවෙයි, ඒත් පොඩ්ඩක් ට්‍ර්යි කරහන්.
autocad නම් දැන්ම කරන්න ඕනේ වෙන්නෙ නැතිවෙයි බන්, ඒක කැම්පස් එක ඇතුලෙම ඉගෙන ගන්න පුළුවන්, තනියම ඉගෙන ගන්න උනත් පුළුවන්.
දැන් තියෙන industry එකේ හැටියට civil, tronic, cs එවුන්ට නම් ජොබ් අවුලක් ම නෑ, ඒත් අනිත් discipline වල නම් ජොබ් අඩුයි, නෑ කියල කියන්නෙ නෑ, ඒත් අඩුයි, හොද එකක් හොයාගන්න කට්ට කන්න වෙනවා. mech නම් ගොඩක්ම අඩුයි. උඹ මොකක් හරි discipline එකකට විශේෂ ආසාවක් නැත්නම් ඔය තුන් එකක් කරහන්, හැබැයි ඕවට යන්න 1st year එක හොඳටම ගොඩ දාගන්න වෙයි.

මොකද්ද ඒ හැමෝම කියන කතාව අපිට කැමතිනම් rag නොවී ඉන්න පුලුවන්ද?කොහොමද එහෙම ඇතුලෙදි අපි rag අපි anti rag කියලා බෙදන්නේ.. ඔකේ වැසි අවාසිත් මොනවද පසුකාලීනව..

C කරලා යමන්! ඒක මුලින් ගොඩ දා ගත්තොත් ගොඩ.

Ow C karapu ekekta wena ekak allaganna lesi. electronics wage nam C nathuwa mona labbakwath karanna ba 
මුකුත් කරන්න එපා බන්...හොඳට බාවනා කරලා ඔලුව හදාගනින් හරියට හිතන්න පුළුවන් විදිහට...
English ටික හදාගනින්...ඔච්චරයි...ගිහිල්ල මුල අවුරුද්දේ කාලය කන්නේ නැතුව ඉඳින්...එච්චරයි....