Engineeing යන්න..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    A/L result එකත් අවා. මහන්සියේ පල නෙලාගෙන engineering තේරිලා ඉන්නේ..:yes: rank එක අනුවනම් pera හෝ ruhuna එනවා..:love:

    මම ක්ලාස් ගියපු සර් පොරත් pera civil ඉන්ජෙක්. පොරගේ උපදෙස උනේ ඇතුලට යන්න කලින් java, drawing කරලා පලයන් නැත්තම් 1st year එකේ ඉහල rank එකක් දාල කැමති field එක තෝරාගන්න බහ කියලා. ඊට අමතරව civil යන්න ආස එවුන්ට AutoCad කරපන් කිව්වා.

    මටත් ආසාවක් තියෙනවා Elec, CS, Mech වගේ field එකකින් ඉස්සරහට යන්න. සිරාවටම එහෙම කරගන්න 1st year එක ගොඩ දාගන්න ලේසි වෙන්න කලින් කරලා යන්න ඕනේ මොනවද.?
    pera & ruhuna 1st year උගන්න computer language මොකක්ද.?

    මිට අමතරව Elec field එකට තේරීමට සහ ඉදිරියට කරගෙන යාමට එළකිරි අය්යලාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.:)

    *pera ඇතුලේ ඒ ඒ field තෝරගද්දී rank වෙන පිළිවෙල හා job market එක ගැනත් පොඩ්ඩක් දැනගන්න පුලුවන්නම් එළකිරි.:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    drawing karanna puluwan nm hoda godak unta manual drawing amarui.
    ruhune apita nm e kale kale c thama :baffled: dn monada danne :P
     
    Gerald Ford

    Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    A/L result එකත් අවා. මහන්සියේ පල නෙලාගෙන engineering තේරිලා ඉන්නේ..:yes: rank එක අනුවනම් pera හෝ ruhuna එනවා..:love:

    මම ක්ලාස් ගියපු සර් පොරත් pera civil ඉන්ජෙක්. පොරගේ උපදෙස උනේ ඇතුලට යන්න කලින් java, drawing කරලා පලයන් නැත්තම් 1st year එකේ ඉහල rank එකක් දාල කැමති field එක තෝරාගන්න බහ කියලා. ඊට අමතරව civil යන්න ආස එවුන්ට AutoCad කරපන් කිව්වා.

    මටත් ආසාවක් තියෙනවා Elec, CS, Mech වගේ field එකකින් ඉස්සරහට යන්න. සිරාවටම එහෙම කරගන්න 1st year එක ගොඩ දාගන්න ලේසි වෙන්න කලින් කරලා යන්න ඕනේ මොනවද.?
    pera & ruhuna 1st year උගන්න computer language මොකක්ද.?

    මිට අමතරව Elec field එකට තේරීමට සහ ඉදිරියට කරගෙන යාමට එළකිරි අය්යලාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.:)

    *pera ඇතුලේ ඒ ඒ field තෝරගද්දී rank වෙන පිළිවෙල හා job market එක ගැනත් පොඩ්ඩක් දැනගන්න පුලුවන්නම් එළකිරි.:yes:

    echchara deyak na bn owa gana hithanna epa, athal eke idapan me dawas tike, pera enawanm drawing wage tikak karana eka hodai 1st year eke amaruma subject eka. programming karapan uba kamathi language ekak, prgramming subjects nam karanne C walin.

    Pera field piliwela 1 st year GPA eka anuwa

    1 Electrical and Electronic
    2 Computer Engineering
    3 Civil
    4 Mechanical
    5 Chemical
    6 Production and manufacturing

    Uba awith RAG wenne nathiwa antirag unoth kisi awlak nathuwa uba kamathi field eka karanna puluwan wei, mehe ANTIRAG group ekak innawa 40 k withara, watha unama thama godak ewunta kela wenne.
     
    • Like
    Reactions: tha123

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    echchara deyak na bn owa gana hithanna epa, athal eke idapan me dawas tike, pera enawanm drawing wage tikak karana eka hodai 1st year eke amaruma subject eka. programming karapan uba kamathi language ekak, prgramming subjects nam karanne C walin.

    Pera field piliwela 1 st year GPA eka anuwa

    1 Electrical and Electronic
    2 Computer Engineering
    3 Civil
    4 Mechanical
    5 Chemical
    6 Production and manufacturing

    :):):)
    Rag unath nathth thman mahansi wenna one, Mn danna widihta issra tharan dan rag case nha pera nm, ruhuna nm danne nha, drawing class yannama one naha bn, oke maha loku deyak nha, class nam ynna awshaya nha mge mathaya anuwa. Mona feild eka karatha aswen kapweemen karnana one.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    wed

    echchara deyak na bn owa gana hithanna epa, athal eke idapan me dawas tike, pera enawanm drawing wage tikak karana eka hodai 1st year eke amaruma subject eka. programming karapan uba kamathi language ekak, prgramming subjects nam karanne C walin.

    Pera field piliwela 1 st year GPA eka anuwa

    1 Electrical and Electronic
    2 Computer Engineering
    3 Civil
    4 Mechanical
    5 Chemical
    6 Production and manufacturing

    Uba awith RAG wenne nathiwa antirag unoth kisi awlak nathuwa uba kamathi field eka karanna puluwan wei, mehe ANTIRAG group ekak innawa 40 k withara, watha unama thama godak ewunta kela wenne....

    අපේ සෑරේ නම් සිවිල් එකට ආවා... අනිත් හෑම සෑරේම ඔය විදිහ තමා... manual drawingඉගන ගෙන යන්න පිටින්... ඒක කෙල වෙනවා ගොඩක් උන්ට... ඒලෙවල් වෑඩ කරා මෑරීගෙන දෑන් ආතල් එකේ ඉන්නවා කියලා ඉන්න එපා.... වෑඩ කරන සීන් එකේම ඉන්න... ආතලුත් ගන්න...මොකක් හරි එක ක්‍රීඩාවක් කරන්න.... මම නම් රෑග් උනා... කෑමෑත්තක් කරන්න... වෙන ෆෑකල්ටි වල වගේ ගොන් පාට් නම් නෑ රෑග් උනා කිය්ලා.. මම දන්න විදිහට දෑන් ලොකු බෙදීමක් නෑහෑ ඈතුලේ..rag/antirag කියලා....
     
    Last edited:
    • Like
    Reactions: tha123

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    A/L result එකත් අවා. මහන්සියේ පල නෙලාගෙන engineering තේරිලා ඉන්නේ..:yes: rank එක අනුවනම් pera හෝ ruhuna එනවා..:love:

    මම ක්ලාස් ගියපු සර් පොරත් pera civil ඉන්ජෙක්. පොරගේ උපදෙස උනේ ඇතුලට යන්න කලින් java, drawing කරලා පලයන් නැත්තම් 1st year එකේ ඉහල rank එකක් දාල කැමති field එක තෝරාගන්න බහ කියලා. ඊට අමතරව civil යන්න ආස එවුන්ට AutoCad කරපන් කිව්වා.

    මටත් ආසාවක් තියෙනවා Elec, CS, Mech වගේ field එකකින් ඉස්සරහට යන්න. සිරාවටම එහෙම කරගන්න 1st year එක ගොඩ දාගන්න ලේසි වෙන්න කලින් කරලා යන්න ඕනේ මොනවද.?
    pera & ruhuna 1st year උගන්න computer language මොකක්ද.?

    මිට අමතරව Elec field එකට තේරීමට සහ ඉදිරියට කරගෙන යාමට එළකිරි අය්යලාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.:)

    *pera ඇතුලේ ඒ ඒ field තෝරගද්දී rank වෙන පිළිවෙල හා job market එක ගැනත් පොඩ්ඩක් දැනගන්න පුලුවන්නම් එළකිරි.:yes:
    මුලින් ම සුභ පැතුම් මල්ලි....:)

    මොරටුවෙ නම් python කරේ, පේරා රුහුන නම් හරියටම දන්නෙ නෑ. ඒක හොයාගෙන යන්න කලින් ප්‍රැක්ටිස් වෙලා යමන්. ඒක පට්ට වටිනවා 1st year එකට. උබේ කඩ්ඩ අවුල් නම් කඩ්ඩ හොඳටම පොලිශ් කරගෙන යමන්, ලියන එක සහ කියවන එක හොඳටම හදා ගනින්. ආයෙ පුලුවන් නම් 1st year උගන්නන subjects ටික හොයාගෙන පොඩ්ඩක් අත පත ගාල බලපන්, සමහරවිට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතිවෙයි, ඒත් පොඩ්ඩක් ට්‍ර්යි කරහන්.

    autocad නම් දැන්ම කරන්න ඕනේ වෙන්නෙ නැතිවෙයි බන්, ඒක කැම්පස් එක ඇතුලෙම ඉගෙන ගන්න පුළුවන්, තනියම ඉගෙන ගන්න උනත් පුළුවන්.

    දැන් තියෙන industry එකේ හැටියට civil, tronic, cs එවුන්ට නම් ජොබ් අවුලක් ම නෑ, ඒත් අනිත් discipline වල නම් ජොබ් අඩුයි, නෑ කියල කියන්නෙ නෑ, ඒත් අඩුයි, හොද එකක් හොයාගන්න කට්ට කන්න වෙනවා. mech නම් ගොඩක්ම අඩුයි. උඹ මොකක් හරි discipline එකකට විශේෂ ආසාවක් නැත්නම් ඔය තුන් එකක් කරහන්, හැබැයි ඕවට යන්න 1st year එක හොඳටම ගොඩ දාගන්න වෙයි.
     
    • Like
    Reactions: tha123

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    peradeniye thama manual drawing neda yanne. thama gal yugaye inne:oo:

    Site ekakadi sketch ekak gahala detail karana eka eka lesi ne.....Autocad walata wada..........Good architects are doing perspectives manually too.........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    echchara deyak na bn owa gana hithanna epa, athal eke idapan me dawas tike, pera enawanm drawing wage tikak karana eka hodai 1st year eke amaruma subject eka. programming karapan uba kamathi language ekak, prgramming subjects nam karanne C walin.

    Pera field piliwela 1 st year GPA eka anuwa

    1 Electrical and Electronic
    2 Computer Engineering
    3 Civil
    4 Mechanical
    5 Chemical
    6 Production and manufacturing

    Uba awith RAG wenne nathiwa antirag unoth kisi awlak nathuwa uba kamathi field eka karanna puluwan wei, mehe ANTIRAG group ekak innawa 40 k withara, watha unama thama godak ewunta kela wenne.
    rag pons la kiyana widihata field select karannath wenawada samahara unta. mata okata yanna unanam melahakata ekek dekekwa maragana math marila:baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Site ekakadi sketch ekak gahala detail karana eka eka lesi ne.....Autocad walata wada..........Good architects are doing perspectives manually too.........

    site waladi sketch gahanna drawing iganaganna onaye ban 8 wasare iri adina eken ne karanne. dan ape autocad ugannanneth na outdated. full revit walata transit wela iwarai. singapore ehema sampurnayen BIM witharai yanne. BIM model eka thibbana ona ona widihata sata sata gala ona ona layouts sections print karan site ekata duwanna puluwan winadiyak athulatha. loke issarahata yanawa peradeniya 1700 ganan wala rajawaru use karapu techniques kara kara innawa :baffled:
     
    Depends and no offence..........grade 8 drawings are different from Engineering Drawings........