ginigathhena nam dura na bun gihin ganna puluwan wei
NAQDA එකේ ගොඩක් පැල rs 15 යි 20
ginigathhena nam dura na bun gihin ganna puluwan wei
ginigathhena nam dura na bun gihin ganna puluwan wei
thanks machan
kandy wala tanak nadda bun

ඔයා මේ සබ්ජක්ට් එක දන්නා කෙනෙක් නිසයි මේක අහන්නේ. අපි ටැංකියකට Aeration දෙන්නේ එකේ ඔක්සිජන් වැඩි කරන්න නේ. Aeration නිසා තියන CO2 ප්‍රතිශතය අඩු වෙනවා.
එතකොට ආයෙත් බාහිරින් පලාන්ටඩ් ටැංකියකට CO2 දෙනවා කියන්නේ Aeration වලින් කරගන්නා දේට විරුද්ද දෙයක් නේද ?
CO2 ලබා දීම මාළුන්ට හානි දායක නැද්ද ?
meka diy coc2 denakotat wenawa samahara welawata.co2 nawattala balahan etakota perling wen na,mokada maluth wature thiyena o2 gannawane komath,habai perling nouna kiyana eke adahasa plants haden na kiyana eka neme.

ගස් හිටෝනවද බං තාම උබලා මට නම් එපා වෙලා ගලෝලා ඩැම්මා ඔක්කොම
moko une
ඉක්මනට වතුර සවුත්තු වෙනවා ........
මම කම්මැලී අස්කරන්න
satiyakata watura bagayak maru kranna witrai
nahsatiyakata watura bagayak maru kranna witrai
![]()
මම මාසෙකට එකාහ මාරකට සැරයක් අස් කරන්නෙ බං ...
හැබැයි ක්ලෝරීන් වතුර නෙමෙයි .....

ela machan mata number eka diyanko
samuwa contact karanna ona u dan me thred ekata enne na wage neda?

![]()
ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක පැත්තකට තමා විදුරුවක් දන්න ඉන්නේ.. මචංලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.. හැමදාම වගේ ඉතින් අපේ ප්‍රශ්න වලට එලකිරියේ කොල්ලොනෙ උදව් කරන්නෙ.. දන්න කෙනෙක් මොකදකරන්නේ කියපල්ලකෝ..
1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?
උදව් කරන ඔක්කොටොම 9+ දෙනවෝ...

supiri wedak...![]()

ඔව්, water proof කරන්න ඕනා, water proof agent එකක් ගන්න, hardware shops වල තියනවා
12mm වගේ, එකක් දාන්න වෙයි, Tempered Glass එකක් දාන්න
වටේට Frame එකක් (Aluminum or Metal) දාල තමයි සෙට් කරන්න්න වෙන්නේ, Silicone වලින් seal කරන්න
Canister Filter එකක් තමයි ඕකට ගැලපේනේ, Filter එක through ගිහින් waterfall එකෙන් වැටෙන විදියට set කරගන්න
Air pump වලින් Bubbles එන්න දාන්න එප, Natural look එක නැති වෙනවා, waterfall එකෙන් වෙන air circulation එක ඇති
ලොකු බිලක් යන්නේ නෑ, Planted කරනවනම්, lights ගැන ටිකක් වෙනස් විදියකට හිතන්න වෙයි1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
ඔව්, water proof කරන්න ඕනා, water proof agent එකක් ගන්න, hardware shops වල තියනවා
2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
12mm වගේ, එකක් දාන්න වෙයි, Tempered Glass එකක් දාන්න
3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
වටේට Frame එකක් (Aluminum or Metal) දාල තමයි සෙට් කරන්න්න වෙන්නේ, Silicone වලින් seal කරන්න
4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
Canister Filter එකක් තමයි ඕකට ගැලපේනේ, Filter එක through ගිහින් waterfall එකෙන් වැටෙන විදියට set කරගන්න
4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
Air pump වලින් Bubbles එන්න දාන්න එප, Natural look එක නැති වෙනවා, waterfall එකෙන් වෙන air circulation එක ඇති
5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?
ලොකු බිලක් යන්නේ නෑ, Planted කරනවනම්, lights ගැන ටිකක් වෙනස් විදියකට හිතන්න වෙයි