ELAKIRI MIN MADURA

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ginigathhena nam dura na bun gihin ganna puluwan wei

    ඔයා මේ සබ්ජක්ට් එක දන්නා කෙනෙක් නිසයි මේක අහන්නේ. අපි ටැංකියකට Aeration දෙන්නේ එකේ ඔක්සිජන් වැඩි කරන්න නේ. Aeration නිසා තියන CO2 ප්‍රතිශතය අඩු වෙනවා.
    එතකොට ආයෙත් බාහිරින් පලාන්ටඩ් ටැංකියකට CO2 දෙනවා කියන්නේ Aeration වලින් කරගන්නා දේට විරුද්ද දෙයක් නේද ?

    CO2 ලබා දීම මාළුන්ට හානි දායක නැද්ද ?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA

    diy co2 method ekata co2 dena nisa loku co2 % laben na machn ,enisa hanidayaka na,nattm co2 tank ekakain denawanm control karanna oni,
    ex- api diy co2 denakota 24h ma denawa ,light denne 6-8 hours ne,
    co2 tank ekakin dena aya karanne lights on karankota tama co2 denne,etakota plants walin o2 labena nisa awulak na eth control karala denne limit ekakata ,

    plants co2 aran o2 hadanawa light eka deela thiyenakoata(photosynthesis), meka digatama wenakoata watura hodata o2 walin saturated wenawa ,etakota hadena extra o2 tamai ara perling kiyanne,plants walin o2 yanawa penawa ahata:love:meka diy coc2 denakotat wenawa samahara welawata.co2 nawattala balahan etakota perling wen na,mokada maluth wature thiyena o2 gannawane komath,habai perling nouna kiyana eke adahasa plants haden na kiyana eka neme.

    perling:D
    DSC03492.JPG

    aeration nisa co2 % aduwenawa machn eka hari.namuth tank eka water filter karanna oni nisa aeration 100% nawattan bane,anika o2 yam paramanekut labenawa.

    tawa weekly 40% wathura change karanawan hodai .magena ahapu ekakuth neme danna de bedagatte ;)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA

    මම මාසෙකට එකාහ මාරකට සැරයක් අස් කරන්නෙ බං ...

    හැබැයි ක්ලෝරීන් වතුර නෙමෙයි .....

    madi bn hoda condtion nm araka thama tiyaraiya ,eth wadath ekka amarui athi:(
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    attachment.php

    ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක පැත්තකට තමා විදුරුවක් දන්න ඉන්නේ.. මචංලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.. හැමදාම වගේ ඉතින් අපේ ප්‍රශ්න වලට එලකිරියේ කොල්ලොනෙ උදව් කරන්නෙ.. දන්න කෙනෙක් මොකදකරන්නේ කියපල්ලකෝ..

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    උදව් කරන ඔක්කොටොම 9+ දෙනවෝ...
     
    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    mchn mta hithena widiya me..
    ohoma ekak godak lassnai..habai puluwn nm loku tankiyk hdnna..wall ekata allanne nathuwa..dawasak nikamata hari epa unoth wikunna hri puluwn..:confused:
     
    • Like
    Reactions: nineheart
    attachment.php

    ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක පැත්තකට තමා විදුරුවක් දන්න ඉන්නේ.. මචංලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.. හැමදාම වගේ ඉතින් අපේ ප්‍රශ්න වලට එලකිරියේ කොල්ලොනෙ උදව් කරන්නෙ.. දන්න කෙනෙක් මොකදකරන්නේ කියපල්ලකෝ..

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    උදව් කරන ඔක්කොටොම 9+ දෙනවෝ...
    supiri wedak...
    mageth adahasak thiyenawa...gedara ethule nemei..eliye werenda eke..,
     
    • Like
    Reactions: nineheart

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    attachment.php

    ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක පැත්තකට තමා විදුරුවක් දන්න ඉන්නේ.. මචංලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.. හැමදාම වගේ ඉතින් අපේ ප්‍රශ්න වලට එලකිරියේ කොල්ලොනෙ උදව් කරන්නෙ.. දන්න කෙනෙක් මොකදකරන්නේ කියපල්ලකෝ..

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    උදව් කරන ඔක්කොටොම 9+ දෙනවෝ...

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?

    :yes: ඔව්, water proof කරන්න ඕනා, water proof agent එකක් ගන්න, hardware shops වල තියනවා

    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?

    :nerd: 12mm වගේ, එකක් දාන්න වෙයි, Tempered Glass එකක් දාන්න

    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?

    :oo: වටේට Frame එකක් (Aluminum or Metal) දාල තමයි සෙට් කරන්න්න වෙන්නේ, Silicone වලින් seal කරන්න

    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?

    ;) Canister Filter එකක් තමයි ඕකට ගැලපේනේ, Filter එක through ගිහින් waterfall එකෙන් වැටෙන විදියට set කරගන්න

    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?

    :no: Air pump වලින් Bubbles එන්න දාන්න එප, Natural look එක නැති වෙනවා, waterfall එකෙන් වෙන air circulation එක ඇති

    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    :angry: ලොකු බිලක් යන්නේ නෑ, Planted කරනවනම්, lights ගැන ටිකක් වෙනස් විදියකට හිතන්න වෙයි
     
    Patta machan.. thanks watina adahas tikata..