එහෙම එකක් නෑ බන්.මුන්ගේ ඉස්කෝලේ පටන් ගන්නේ කවද්ද?
iskole patan aran thiyenne eth ada niwadu ne.

එහෙම එකක් නෑ බන්.මුන්ගේ ඉස්කෝලේ පටන් ගන්නේ කවද්ද?

Maligawata giyath naththath kadena eke kadenewa..
ඔව් ඔව් එහෙම වෙනවා. මං දන්න couple එකකට එහෙම උනා. මම තමයී උන්ට trip එක organize කරලා දුන්නෙ දළදා මාලිගාව ට.
උං අවුරුදු එකහමාරක් වගේ ඉඳලා හෙන ප්රශ්න ගොඩක් ඇවිත් break උනා![]()

couple deal kranna issella acchiyek set kraganin nakiya![]()

උඹ දැං එක වසරට පාස් ද? කාපුවා තාම මතකයි නේද![]()
ai uba hoyanne 1 wasara podi kollonwada kollo gahn naha fb wala kello set wen naha nakiyonta uba wage pm clear krapn ridenna waduna neda pm eki pm clear kran natte

අඩේ එහෙමනම් අවුලක් නෑ. මගෙ යාලුවගෙ අෆයා එක අවුරුදු 9 ක් බං. මේ අවිරුද්ද අග පොර මැරිකරන්න හිටියෙ. හදහන් කේස් එකක් නිසා කෙල වෙලා.
මනස්ගාත හිතන්න එපා සොන්නයො. ත්රිවිද රත්නයෙන් කවද්ද අවැඩක් උනේ මනුස්සයෙකුට.
ඔව් ඔව් එහෙම වෙනවා. මං දන්න couple එකකට එහෙම උනා. මම තමයී උන්ට trip එක organize කරලා දුන්නෙ දළදා මාලිගාව ට.
උං අවුරුදු එකහමාරක් වගේ ඉඳලා හෙන ප්රශ්න ගොඩක් ඇවිත් break උනා![]()
owa hena boru bun , samaharu kiyanawa kaluthara bodhiya wendamath couples break wenawa arakai mekai kiyala.
mona gon kathada bun owa.
Enan kello talk karanna maligawata yanna one![]()

ඒක පුජා භූමියක් මිසක් උඹ වගේ මන්ද බුද්දිකයින්ට ෆන් ගන්න යන්න තියෙන තැනක් නෙමෙයි.![]()
උඹට මේ සම්බන්දව අත්දැකීම් තියෙද?