ලව් කපල් සහ දළදා මාලිගාව.

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Maligawata giyath naththath kadena eke kadenewa..

    ඒක් මං දන්නවා බං. මේ යාලුවෙක් මගෙ ඔලුව අවුල් කලා මනස්ගාතයක් දාලා
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    owa hena boru bun , samaharu kiyanawa kaluthara bodhiya wendamath couples break wenawa arakai mekai kiyala.
    mona gon kathada bun owa.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    ඔව් ඔව් එහෙම වෙනවා. මං දන්න couple එකකට එහෙම උනා. මම තමයී උන්ට trip එක organize කරලා දුන්නෙ දළදා මාලිගාව ට.
    උං අවුරුදු එකහමාරක් වගේ ඉඳලා හෙන ප්‍රශ්න ගොඩක් ඇවිත් break උනා :dull:
     
    • Like
    Reactions: ano007

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    nakiya

    ඔව් ඔව් එහෙම වෙනවා. මං දන්න couple එකකට එහෙම උනා. මම තමයී උන්ට trip එක organize කරලා දුන්නෙ දළදා මාලිගාව ට.
    උං අවුරුදු එකහමාරක් වගේ ඉඳලා හෙන ප්‍රශ්න ගොඩක් ඇවිත් break උනා :dull:

    couple deal kranna issella acchiyek set kraganin nakiya:yes::yes::yes::no::love:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    nakiya

    උඹ දැං එක වසරට පාස් ද? කාපුවා තාම මතකයි නේද :lol:

    ai uba hoyanne 1 wasara podi kollonwada kollo gahn naha fb wala kello set wen naha nakiyonta uba wage pm clear krapn ridenna waduna neda pm eki pm clear kran natte
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    ai uba hoyanne 1 wasara podi kollonwada kollo gahn naha fb wala kello set wen naha nakiyonta uba wage pm clear krapn ridenna waduna neda pm eki pm clear kran natte

    දෙමළ පොන්ස් ල ගනං ගන් නැති උනාම රිදුනා නේද :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩේ එහෙමනම් අවුලක් නෑ. මගෙ යාලුවගෙ අෆයා එක අවුරුදු 9 ක් බං. මේ අවිරුද්ද අග පොර මැරිකරන්න හිටියෙ. හදහන් කේස් එකක් නිසා කෙල වෙලා.

    මනස්ගාත හිතන්න එපා සොන්නයො. ත්‍රිවිද රත්නයෙන් කවද්ද අවැඩක් උනේ මනුස්සයෙකුට.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මනස්ගාත හිතන්න එපා සොන්නයො. ත්‍රිවිද රත්නයෙන් කවද්ද අවැඩක් උනේ මනුස්සයෙකුට.

    උඹට මේ සම්බන්දව අත්දැකීම් තියෙද?
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඔව් ඔව් එහෙම වෙනවා. මං දන්න couple එකකට එහෙම උනා. මම තමයී උන්ට trip එක organize කරලා දුන්නෙ දළදා මාලිගාව ට.
    උං අවුරුදු එකහමාරක් වගේ ඉඳලා හෙන ප්‍රශ්න ගොඩක් ඇවිත් break උනා :dull:

    උඹ මේ විහිලුවට දාපු පෝස්ට් එකක්ද නැත්නම් සීරියස්ද මචං.
     
    • Like
    Reactions: Tramadol

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    owa hena boru bun , samaharu kiyanawa kaluthara bodhiya wendamath couples break wenawa arakai mekai kiyala.
    mona gon kathada bun owa.

    අනේ මංදා බං. කැලණි මුලින් ගියොත් අනිවා බදින්න ලැබෙන කතාවක් කියනවලු තව.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Enan kello talk karanna maligawata yanna one:yes:

    ඒක පුජා භූමියක් මිසක් උඹ වගේ මන්ද බුද්දිකයින්ට ෆන් ගන්න යන්න තියෙන තැනක් නෙමෙයි.:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඒක පුජා භූමියක් මිසක් උඹ වගේ මන්ද බුද්දිකයින්ට ෆන් ගන්න යන්න තියෙන තැනක් නෙමෙයි.:angry:

    Ai ithin couple break up wenawanan ethaninma ekak set karaganna puluwanne bn
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට මේ සම්බන්දව අත්දැකීම් තියෙද?

    ඔව් අත්දැකීම් තියේ.

    1) දලදා මාලිගාවට ගියා
    2) හඳහන් පොරොන්දම් ගැලපුවෙ නෑ
    3) කසාද බැන්දෙ සුබ දවස්, සුබ නැකැත් බලලා නෙමෙයි.

    දැං බැඳලා අවුරුදු 5ටත් වැඩියි. මේ වෙන කල් අංශුමාත්‍ර ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. මිත්‍යා විශ්වාස පසුපස්සෙ යන්න එපා. තිසරණය විතරයි.. එච්චරයි...